Dialog Genie - Online Mobile Payment in Sri Lanka

tha123

Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    Genie - Online Mobile Payment in Sri Lanka

    අඩෝ මේ ක්‍රමේ පට්ට බන්..:love: පොඩ්ඩක් බලපන්කො video එක. මේ system එක ලංකාවේ ජනප්‍රිය උනොත්නම් එල.:yes:

    මේ app එක use කරන්න dialog sim එකක්ම ඕනෙද, නැත්තම් ඕන mobile network එකක් use කරන කෙනෙක්ට මේක use කරන්න පුලුවන්ද කියලා තමා දන්නේ නැත්තේ.. තව පොඩ්ඩක් හොයන්න ඕනේ top-up කරලා use කරන එකක් නොවන නිසා ඕන network එකක් එක්ක වැඩ කරයි කියලා හිතනවා.:rolleyes: ගෙදර ගිහින් try එකක් දන්නා ඕනේ..

    (කොහොමහරි ලංකාවේ හැදෙන්න ඕනේ ඔය esycash, m-cash වගේ එක career කෙනෙක්ට සිමා වෙච්ච මගුලක් නැතුව ඔය credit card වගේ ඕන card එකකින් ඕන තැනක ගිහින් pay කරන්න පුළුවන් විදිහේ මේ වගේ app එකක්.මේක mobile network එක මත depend නොවී හැමෝටම පුළුවන් විදිහටනම් තියෙන්නේ එල.:yes: m-cash esycash ආවත් popular උනේ නැත්තේ ඔය එක එක network වලට එක එක app තිබ්බ නිසා සහ ඒවගේ process මිනුස්සුන්ට complicate උනා කියන එකයි මගේ හැගීමත්.:sorry:)
     
    Last edited:

    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    FriMi use karala nadda? ඔය features ඔක්කොම එක්ක තව virtual master Card එකකුත් දෙනව. International use කරන්න පුළුවන් . Kamathinam Master Debit card එකක් free ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඕනැම a තැනක POS වල pay කරන්න . කැමතිනම් reload කරල, නැත්තම් දනට තියෙන Bank account or credit card link කරන්න පුළුවන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    FriMi use karala nadda? ඔය features ඔක්කොම එක්ක තව virtual master Card එකකුත් දෙනව. International use කරන්න පුළුවන් . Kamathinam Master Debit card එකක් free ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඕනැම a තැනක POS වල pay කරන්න . කැමතිනම් reload කරල, නැත්තම් දනට තියෙන Bank account or credit card link කරන්න පුළුවන්.

    FriMi is the best. Dialog sucks
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    FriMi use karala nadda? ඔය features ඔක්කොම එක්ක තව virtual master Card එකකුත් දෙනව. International use කරන්න පුළුවන් . Kamathinam Master Debit card එකක් free ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඕනැම a තැනක POS වල pay කරන්න . කැමතිනම් reload කරල, නැත්තම් දනට තියෙන Bank account or credit card link කරන්න පුළුවන්.

    FriMi පුලුවන් කියලා board එකක්වත් ගහලා තියෙන තැනක් මටනම් සෙට්වෙලා නැහැ බන්:baffled:
    අනික ඒක පුලුවන් ntb acc තියෙන අයට විතරයිනෙ නෙද..
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323

    Yes, FriMi is the best...fingerprint authentication...virtual debit card and physical debit card. Any bank ATM free withdrawal, any bank free CEFT transfer and can connect any JustPay supported bank account. Genie is just a payment app but FriMi is a digital bank account.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    FriMi පුලුවන් කියලා board එකක්වත් ගහලා තියෙන තැනක් මටනම් සෙට්වෙලා නැහැ බන්:baffled:
    අනික ඒක පුලුවන් ntb acc තියෙන අයට විතරයිනෙ නෙද..

    FriMi ekata NTB account ekak one naha.. FriMi kiyanneth digital bank account ekak..app ekema open karanna thiyenne.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    FRIMI පට්ට. ගිය සතියේ keels super market එකේ 30% Cash back එකක් තිබුණා.

    frimi-app-download.png

    https://www.youtube.com/channel/UCY0CM4VyFsq-ZMQnxijAn5Q/videos
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,778
    21,039
    113
    Ona newtwork ekak use karanna puluwan internet witray onee but I still preferred to pay by card why should I give my number to the seller useless
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Ona newtwork ekak use karanna puluwan internet witray onee but I still preferred to pay by card why should I give my number to the seller useless

    FRIMI App එකෙන් හදිස්සියකට ඔ්න කෙනෙක්ගේ phone Number එකකටත් සල්ලි යවන්න පුළුවන්. ආපු සල්ලි ඔ්නෑම NTB බෑන්කු ATM එකකින් ගන්න පුළුවන්.