
mata eka penne naMe 4to eka kawru hari pinwathek screen shot ekak gahala mata pm karapanko
mata eka penne na





Mokada ban oya kello 4k inna pic eke
Mun gonnu da ??
Magazine ekakata photographer gatta ekak neda
ෆොටෝ පේන උන් රස කර කර එක එක ඒවා කියනකොට උඹව නලියන සීන් එකක් නේද තියෙන්නේ..
මට උඹේ මානසිකත්වේ තේරෙනවා..
ඒ ෆොටෝ එකේ මහ ලොකු දෙයක් නෑ..![]()
Thank you machan ubata witharai mawa therune
mn eka amathaka karala damma
ෆොටෝ පේන උන් රස කර කර එක එක ඒවා කියනකොට උඹව නලියන සීන් එකක් නේද තියෙන්නේ..
මට උඹේ මානසිකත්වේ තේරෙනවා..
ඒ ෆොටෝ එකේ මහ ලොකු දෙයක් නෑ..![]()




මේක swimming තරඟයක් අතරේ ගත්තු එකක්.
උබත් මම ගිය පාරෙම ගිහින් තියනව නෙහ්.. මමත් අර photo එකේ photography කරපු උන්ගෙ page එකේ album හෙවුව... මේකි එක album එකක පලවෙනි photo එක.. ලස්සනයි කෙල්ල..
Original account එක හෙවුව හම්බුනෙ නෑ..![]()
