Thanks broලොකු අයියා මේක දාපු එක හොදයි. නැත්තං අර Emios කාරයා හැමදාම ත්‍රෙඩ් දදා අපේ ඔලුව කන්න හදනවා.
![]()
![]()
2007 ආපු චැසි එකට පොඩි පොඩි වෙනස් කම් කරලා, ප්‍රිමියෝ, ඇලියොන් කියලා මොඩෙල්ස් දෙකකින් එළියට දාලා අවුරුදු 12 ක් තිස්සේ මේක විකුණනවා කියන්නේ ටොයෝටා එකේ හැකියාව තමයි...
videos ඉවර වෙද්දී elakiri forum එකත් පොඩ්ඩක් promote කරොත් හොදයි කියලා හිතෙනවා