Adsense Payment

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Adsense payment ආවද බන්?
    ඊයේ දැම්ම කියල මේල් එක ආව. තාම බැංකුවට වැටිලා නැහැ. සම්පත්. :sorry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Adsense payment ආවද බන්?
    ඊයේ දැම්ම කියල මේල් එක ආව. තාම බැංකුවට වැටිලා නැහැ. සම්පත්. :sorry:


    iye iridha neh .. godak weleta heta tama machn balance ekata enne..:yes:
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    බඩු ආව ආවා.

    මගේ මුළු ජිවිතේ වැඩියෙන්ම සතුටු උන දවස අද.