මචංලා මම Msc එක කරන්න හිතං ඉන්නේ. මන් BIT එක කරලා තියෙන්නේ. IT related එකක් කරනවා නම් මොකක්ද හොඳ Msc එක. කොහෙද කරන්න හොඳ. මම දැනට software engineer කෙනෙක් විදිහට job ඒක කරන්නේ.
BIT එකෙන් විතරක් SE යන්න පුලුවන්ද මචං?
ඔව් මචන්. BIT කරලා SE, BA, QA, System Administration, Networking කරන්න පුළුවන්. Intern වගේ යමන් 2yr 3yr ඉඳන්ම

MIT එකද MCS එකද MSc in CS එකද හොඳ.?

මචංලා මම Msc එක කරන්න හිතං ඉන්නේ. මන් BIT එක කරලා තියෙන්නේ. IT related එකක් කරනවා නම් මොකක්ද හොඳ Msc එක. කොහෙද කරන්න හොඳ. මම දැනට software engineer කෙනෙක් විදිහට job ඒක කරන්නේ.

මචංලා මම Msc එක කරන්න හිතං ඉන්නේ. මන් BIT එක කරලා තියෙන්නේ. IT related එකක් කරනවා නම් මොකක්ද හොඳ Msc එක. කොහෙද කරන්න හොඳ. මම දැනට software engineer කෙනෙක් විදිහට job ඒක කරන්නේ.
MIT එකද MCS එකද MSc in CS එකද හොඳ.?
විල්සන් මාමා;23785498 said:Ucsc eke dan applications call karala thiyenne. Apply karala balanna. Oya SE kenek nam eke computer science eka karanna. Msc in conputer science eka karanna first year eke hoda gpa ekak tiyaganna one. Issara tibbe mcs eka witharai. Dan mcs and msc in cs kiyala dekak tiyenawa. Gpa wadi aya msc in cs eka karanna puluwan. Anith aya mcs eka karanne
So i guess there's no point of doing MIT as I already done BIT. What are your ideas on doing the Msc in a private institute (eg:SLIIT or IIT) rather than a goverment university. Does that make any difference?MCS and MSc in CS are pretty much same as I see.
MIT is comparatively easier one as it focuses on IT rather than focusing on Computer science aspects!![]()