මම දැනට අවුරුදු 6ක් විතර experiences තියෙන developer කෙනෙක්. මට phd එක කරනවා නම් මොකක්ද යන්න පුලුවන් ලේසිම path එක? Msc එක mandatory ද?
Mawa supervisor daganan wade goda dala dennan
උඹ ගොඩක් දේවල් ගැන විස්තර අහලා ත්‍රෙඩ් දැම්මානේ. දැන් ඒවලින් මොනාද කියලේ කියලා කියපන්කො මුලින්මමම දැනට අවුරුදු 6ක් විතර experiences තියෙන developer කෙනෙක්. මට phd එක කරනවා නම් මොකක්ද යන්න පුලුවන් ලේසිම path එක? Msc එක mandatory ද?
trump eelaga election eka loss unama hariyayLankave nam danne na, USA nam den ba, Funding cut by the Trump administration.
60-70% funding cuts, and some universities have completely shut down their PhD programs in certain fields.
vena ratak try karapan USA nam amarui uba patta veddek venna ona den nam.