🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් පුළුවන් එකෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකක් හොයල දෙනවද?

    අවුරුද්දකට හෝ මාස 8, 9 වගේ කලින් දාපු ත්‍රෙඩ් එකක්.මෙම්බර් කව්ද කියල නම් මතක නෑ.
    චන්ද්‍රිකා චායාරුප වලින් මුහුද කොළ පාට වෙනවා නිරීක්ෂණය කරලා හොයල බලද්දී දෙවෙනි ලෝකේ යුද්ධෙන් පස්සේ මුහුදට එකතු කරපු විස රසායනික වගේ දෙයක් නිසා මුහුදේ විශාල ලෙස ඇල්ගී විශේෂයක් පැතිරිලා.ඒ නිසා මුහුද කොළ පාටට පෙනිලා තියෙන්නේ.
    ඔය විස්තරය ඇතුලත් ත්‍රෙඩ් එක මතක කෙනෙක් හොයල දෙන්නකෝ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මටනම් හොයාගන්න බැරිඋනා. වෙන කව්රුහරි හොයලා දෙයි

    ඈ යකෝ එහෙම කියලා හරි යනවද.. :rofl:
    අපි හොයලා දෙනවා කියලා ලොකුවට හෙඩිං දාගෙන ඔහොම කියන එක කුජීතයි නේද..:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    මටත් පුළුවන් එකෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකක් හොයල දෙනවද?

    අවුරුද්දකට හෝ මාස 8, 9 වගේ කලින් දාපු ත්‍රෙඩ් එකක්.මෙම්බර් කව්ද කියල නම් මතක නෑ.
    චන්ද්‍රිකා චායාරුප වලින් මුහුද කොළ පාට වෙනවා නිරීක්ෂණය කරලා හොයල බලද්දී දෙවෙනි ලෝකේ යුද්ධෙන් පස්සේ මුහුදට එකතු කරපු විස රසායනික වගේ දෙයක් නිසා මුහුදේ විශාල ලෙස ඇල්ගී විශේෂයක් පැතිරිලා.ඒ නිසා මුහුද කොළ පාටට පෙනිලා තියෙන්නේ.
    ඔය විස්තරය ඇතුලත් ත්‍රෙඩ් එක මතක කෙනෙක් හොයල දෙන්නකෝ.

    https://www.elakiri.com/forum/showthread.php?t=1833881
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    Machan matamathaka widihata 2015 wage thred ekak thibba.
    kellekta set wena widiha maara lassanata kathawak widihata liyala daapu thred ekak bn eka. u eka daala thibuna dawasa gaane. nowel ekak wage thamai liyala thibbe.

    kathawa thibbe pora ude wedata yanakota bus halt eka laga kellek dekala ekita talk karana widha bn. mata e kathawa okkoma kiyawanna hamba une ne.

    me detals tika madi athi eth try ekak deyanko machan.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Machan matamathaka widihata 2015 wage thred ekak thibba.
    kellekta set wena widiha maara lassanata kathawak widihata liyala daapu thred ekak bn eka. u eka daala thibuna dawasa gaane. nowel ekak wage thamai liyala thibbe.

    kathawa thibbe pora ude wedata yanakota bus halt eka laga kellek dekala ekita talk karana widha bn. mata e kathawa okkoma kiyawanna hamba une ne.

    me detals tika madi athi eth try ekak deyanko machan.

    මේකේ නම් මචං පැහැදිලි කිරීම අඩුයි
    ත්‍රෙඩ් එකේ සාමාන්‍යෙන් කියලා තිබුන විශේෂ මොනවහරි මතකනම් සදහන් කරන්න