site:elakiri.com නළ ලින්
copy paste karanna google ekata..

copy paste karanna google ekata..


නළ ලින් ගැන තියෙන thread ටිකක් හොයලා දේන්නකෝ?


නළ ලින් ගැන තියෙන thread ටිකක් හොයලා දේන්නකෝ?
මටත් පුළුවන් එකෙක්.........
මටනම් හොයාගන්න බැරිඋනා. වෙන කව්රුහරි හොයලා දෙයි

මටත් පුළුවන් එකෙක් ඉන්නවා නම් ත්රෙඩ් එකක් හොයල දෙනවද?
අවුරුද්දකට හෝ මාස 8, 9 වගේ කලින් දාපු ත්රෙඩ් එකක්.මෙම්බර් කව්ද කියල නම් මතක නෑ.
චන්ද්රිකා චායාරුප වලින් මුහුද කොළ පාට වෙනවා නිරීක්ෂණය කරලා හොයල බලද්දී දෙවෙනි ලෝකේ යුද්ධෙන් පස්සේ මුහුදට එකතු කරපු විස රසායනික වගේ දෙයක් නිසා මුහුදේ විශාල ලෙස ඇල්ගී විශේෂයක් පැතිරිලා.ඒ නිසා මුහුද කොළ පාටට පෙනිලා තියෙන්නේ.
ඔය විස්තරය ඇතුලත් ත්රෙඩ් එක මතක කෙනෙක් හොයල දෙන්නකෝ.

මා බැලූ විශිෂ්ට චිත්රපටි me thread eka onaaaaaaaaaaaa![]()





Machan matamathaka widihata 2015 wage thred ekak thibba.
kellekta set wena widiha maara lassanata kathawak widihata liyala daapu thred ekak bn eka. u eka daala thibuna dawasa gaane. nowel ekak wage thamai liyala thibbe.
kathawa thibbe pora ude wedata yanakota bus halt eka laga kellek dekala ekita talk karana widha bn. mata e kathawa okkoma kiyawanna hamba une ne.
me detals tika madi athi eth try ekak deyanko machan.
ඇට්ටරයා;23794072 said:illustrator වලින් drowning අදින girl කෙනෙක් ගැන boy දාල තිබ්බා. අන්න ඒක හොයල දෙනවද
