Ubala maseta labena salary eken keeyak wage savings account ekakata danawadA? percentage wise?
What is the best practical method to save money?

What is the best practical method to save money?




What is the best practical method to save money?![]()
There's only one method to save money. First you save a portion somewhere else and then spend the rest.
E kiyanne salary eka watunama eken portion ekak standing order ekakin wena account ekakata(Debit card ekak wage nathi) wage yawala save akrana eka neda?
) E kiyanne salary eka watunama eken portion ekak standing order ekakin wena account ekakata(Debit card ekak wage nathi) wage yawala save akrana eka neda?
Auto කලත් එකයි Manual කලත් එකයි. කොහොමහරි Salary එකෙන් සැලකිය යුතු කොටසක් වෙන තැනකට දාන්න (උදා - ටිකක් දුරින් ඇති බැංකුවක, වැඩිය ATM නැතිනම් හොදයි)
ඉතිරි ටිකෙන් කොහොමහරි මාසේ වියදම් ටික කරගන්න බලන්න.

![]()
අනිවාර්යෙන්ම ATM කාඩ් එක ගන්නෙපා. හැමතැනම බ්‍රාන්චස් නැති බැංකුවක් නම් වඩා හොඳයි.
ICICI Bank, DFCC etc

What is the best practical method to save money?![]()





