How much money you save monthly?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Ubala maseta labena salary eken keeyak wage savings account ekakata danawadA? percentage wise?

    What is the best practical method to save money? :confused::confused:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    There's only one method to save money. First you save a portion somewhere else and then spend the rest.

    E kiyanne salary eka watunama eken portion ekak standing order ekakin wena account ekakata(Debit card ekak wage nathi) wage yawala save akrana eka neda?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    E kiyanne salary eka watunama eken portion ekak standing order ekakin wena account ekakata(Debit card ekak wage nathi) wage yawala save akrana eka neda?

    Auto කලත් එකයි Manual කලත් එකයි. කොහොමහරි Salary එකෙන් සැලකිය යුතු කොටසක් වෙන තැනකට දාන්න (උදා - ටිකක් දුරින් ඇති බැංකුවක, වැඩිය ATM නැතිනම් හොදයි :D )

    ඉතිරි ටිකෙන් කොහොමහරි මාසේ වියදම් ටික කරගන්න බලන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,780
    113
    අදාල නෑනේ
    E kiyanne salary eka watunama eken portion ekak standing order ekakin wena account ekakata(Debit card ekak wage nathi) wage yawala save akrana eka neda?

    Auto කලත් එකයි Manual කලත් එකයි. කොහොමහරි Salary එකෙන් සැලකිය යුතු කොටසක් වෙන තැනකට දාන්න (උදා - ටිකක් දුරින් ඇති බැංකුවක, වැඩිය ATM නැතිනම් හොදයි :D )

    ඉතිරි ටිකෙන් කොහොමහරි මාසේ වියදම් ටික කරගන්න බලන්න.

    :yes::yes:

    අනිවාර්යෙන්ම ATM කාඩ් එක ගන්නෙපා. හැමතැනම බ්‍රාන්චස් නැති බැංකුවක් නම් වඩා හොඳයි.

    ICICI Bank, DFCC etc
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :yes::yes:

    අනිවාර්යෙන්ම ATM කාඩ් එක ගන්නෙපා. හැමතැනම බ්‍රාන්චස් නැති බැංකුවක් නම් වඩා හොඳයි.

    ICICI Bank, DFCC etc

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනවශ්‍ය වියදම් කපා හරින්න.

    අවශ්‍යම වියදම් සඳහා හැම මාසයකම මුදලක් වෙන් කරගන්න. (උදා: විදුලි බිල්, දුරකථන බිල්, අන්තර්ජාල බිල්)
    හැකිනම් වියදම් පිලිබන්ධව යම් සටහනක් ලබාගන්න.
    මාසික වේතනයෙන් හැකිතරම් කොටසක් අනාගත සුරැකුම් සඳහා වෙන් කරන්න පුරුදු වන්න.
    තමන් දන්නා දෙයක් මුදල් කිරීමට පුරුදු වෙන්න (උදා: ඔබ ග්‍රැෆික්ස් දන්නවා නම් රැකියාවට අමතරව ඒ හැකියාවෙන් පෞද්ගලිකව මුදලක් උපයා ගැනීමට උත්සහ කරන්න.)
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    සත පහක් ඉතුරු වෙන්නේ නෑ බන් මොනවා කලත්.. පඩිය හම්බුවෙන්න ඉස්සෙල්ලම ටැක්ස්, හම්බුන ගමන් රෙන්ට් එකයි බිල් ටිකයි, ඊට පස්සේ ගෙදරට යැව්වම, කන්න බොන්න විතරයි නේ ඉතුරුවෙන්නේ. :oo::oo::oo::confused::confused::confused: