SMS බද්ද_ළගදීම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,116
    16,962
    113
    කාබන් බද්ද සමග කෙටි පණිවුඩ සඳහාත් අලුත් බද්දක් පනවයි..!

    වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

    එහිදී වැඩිදුරටත් අදහසක් පලකල ඒ මහතා සඳහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය



    සෝර්ස්
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Dialog,Airtel eken dawasata sms 10-20 wada enawa. Mala karadare. Me tax eken passe oya sms ena ewa adu wei. Eka nan hodai.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකද්ද පුතී කාබන් බද්ද කියන්නේ කාබන් මුල්‍යද්‍රව්‍යය අඩංගු හැම දේටම බද්දක් ගහන්නද යන්නේ:baffled::baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද්ද පුතී කාබන් බද්ද කියන්නේ කාබන් මුල්‍යද්‍රව්‍යය අඩංගු හැම දේටම බද්දක් ගහන්නද යන්නේ:baffled::baffled:

    :yes:
    කාබන් මූලික නැති අලුත් ජීවීන් වර්ගයක් හදන්න නලුවෙක් නෙමේ මොලයක් අගමැති තුමා පරීක්ශණ කරනවලු :yes: කාබන් බද්ද ඒකෙ පලමු පියවර :cool: