කාබන් බද්ද සමග කෙටි පණිවුඩ සඳහාත් අලුත් බද්දක් පනවයි..!
වාණිජ වශයෙන් කෙරෙන ජංගම දුරකථන කෙටි පණිවුඩ සඳහා ද ඉදිරියේදී බද්දක් අය කරන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
එහිදී වැඩිදුරටත් අදහසක් පලකල ඒ මහතා සඳහන් කළේ කාබන් බද්දද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය
සෝර්ස්






