සින්හලු, මේ ලයිට් එක (කොල පාට ) සමහර වෙලාවට ඔන් වෙනවා සමහර වෙලාවට ඔන් වෙලා නෑ. ඕෆ් වෙලා තියෙන වෙලාවට idle stop වෙන්නෙත් නෑ එක ස්පීඩ් එකක යනකොට එන්ජිමට බෑටරි සපෝට් එකත් නෑ. සමහර වෙලාවට බෑටරිය ෆුල් චාර්ජ් වෙලා තියෙද්දිත් මේ ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ. කොලබ 13.8 KmpL වගේ තමයි කරන්නේ.
මේක නෝමල් ද? ඔය ලයිට් එක හෑම තිස්සෙම ඔන් වෙලා තියෙන්නේ නෑද්ද?
12V බං.... හයිබ්රිඩ් නම් මම කියනවා හයිබ්රිඩ් කියල.... 