උබලා use කරන Laptop

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​
    මචන් Photoshop ,Video Editing, කරන එවන් Game ගහන එවුන් උබලා use කරන Laptop දාපල්ලා
    ගත්ත ගානත් පුළුවන් නම් දාපන්කෝ​
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    618TlHcduvL._SX425_.jpg

    Hp omen 15-dc0051nr
    i7-8750H
    16gb ram
    GTX 1060 6gb
    2tb hdd
    256gb samsung nvme m2

    165k උනා. Offer එක්ක තිබිලා ගෙන්න ගත්ත එකක්.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    පට්ට කොහෙද මචන් ගත්තේ ??​

    USA වලින් ගෙන්න ගත්ත එකක්. ඔය offer එක තිබුන දවස් වල මම elakiri එකේ හැම කෙනාම අලුත් Laptop ගැන අහන කොට ඔය offer එක comment කර කර හිටියා කාළයක් :lol:
    දැන් නම් ඒක නැ.