.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන් Photoshop ,Video Editing, කරන එවන් Game ගහන එවුන් උබලා use කරන Laptop දාපල්ලා
ගත්ත ගානත් පුළුවන් නම් දාපන්කෝ
ගත්ත ගානත් පුළුවන් නම් දාපන්කෝ
View attachment 74010
Hp omen 15-dc0051nr
i7-8750H
16gb ram
GTX 1060 6gb
2tb hdd
256gb samsung nvme m2
165k උනා. Offer එක්ක තිබිලා ගෙන්න ගත්ත එකක්.
පට්ට කොහෙද මචන් ගත්තේ ??
