මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

khabib

Banned
Oct 14, 2018
350
78
0
කිසිම සීන් එකක් නැ,රනිලට තමන් අගමැති බැරිනම් ජනාධිපති කියල හරි හිතන් උන්නවෙ මොකක්ද ප්‍රශ්නෙ..??:rolleyes::rolleyes:

mokuth case ekak na.. ekek dennek maruna nam athi :love:
 
harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    43742113_10156227032783863_1548714861330956288_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api balamu dan aith LKR 130 gena widiya petrol adu karana widiya ...mekan wenne 2020 Gota Dianna bari wena eka witharai

    ගෝඨට 2020 දිනන්ඩ රටක් ඉතුරු වෙන්ඩ ඔනෙ, රනිල් උන්න නම් ඉතුරු මාස 14 ඕක මුලු රටම විකුනනව...භූමියේ පවතින දේශපාලනය නිවරදි කරනව මිසක් අනාගතේ ගැන හීන මාලිගා හදාගෙන ඒවගේ වැජභීම අපේ ක්‍රමේ නෙමේ..උබල හිතන්නෙ මේ මහින්ද මහත්තය රට බාර ගත්ත අමාරු වෙලාවක් කියල නොදැන කියලද???? ඕව බන් උබලගෙ වහල් මනසට දුක තූනී කරගැනීම සදහාම සකස්වෙන සිතුවිලි විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට උදෙට සින්හලු කිරිබත් එහෙමත් හදලා , රතිඤ්ඤා එහෙම ත් ගහයි නෙ :cool:

    දැනටම රතිඤ්ඤා රට වටේම දානව..කිරිබත් හෙට උදේට කමු... :):)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ

    පල පල :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    ගෝඨට 2020 දිනන්ඩ රටක් ඉතුරු වෙන්ඩ ඔනෙ, රනිල් උන්න නම් ඉතුරු මාස 14 ඕක මුලු රටම විකුනනව...භූමියේ පවතින දේශපාලනය නිවරදි කරනව මිසක් අනාගතේ ගැන හීන මාලිගා හදාගෙන ඒවගේ වැජභීම අපේ ක්‍රමේ නෙමේ..උබල හිතන්නෙ මේ මහින්ද මහත්තය රට බාර ගත්ත අමාරු වෙලාවක් කියල නොදැන කියලද???? ඕව බන් උබලගෙ වහල් මනසට දුක තූනී කරගැනීම සදහාම සකස්වෙන සිතුවිලි විතරයි...

    මචං දැන් අලුත් ආණ්ඩුවක් පිහිටනවාද? :confused::confused:
     
    Parana_Rala

    Active member
  • Jun 14, 2018
    216
    101
    43
    මහින්ද පත් උනේ කොහොමද කියන එකට වඩා අපේ ගමේ උන් කොහෙන්ද මේ රෑ රතිඤ්ඤා හොයා ගත්තේ කියන එක තමා මට තියන ප්‍රශ්නේ😂😂😂...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,962
    113
    මහින්ද පත් උනේ කොහොමද කියන එකට වඩා අපේ ගමේ උන් කොහෙන්ද මේ රෑ රතිඤ්ඤා හොයා ගත්තේ කියන එක තමා මට තියන ප්‍රශ්නේ😂😂😂...

    ඒකනේ අපි විතරද කොහෙද දැනගෙන ඉඳල නැත්තේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං දැන් අලුත් ආණ්ඩුවක් පිහිටනවාද? :confused::confused:

    භාරකාර ආණ්ඩුවක් පිහිට වන්නෙ ලබන ආගොස්තු වෙනකන්, මොකද ඊට කලින් විසුරවන්ඩ බලයක් නැති නිසා..:yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,741
    30,745
    113
    මේ වෙලාවෙ සදුන් බුවාගෙ මූණ පොඩ්ඩක් බලාගන්න තිබ්බනං අන්න ඒකට තමා උපරිම සතුට කියන්නෙ:lol:
     
    Status
    Not open for further replies.