මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habai dumindala eliyata dala pissu natuwoth mahindatath nanna wenne
    dn komath econmy eka hena serious case ekak
    dn ena untath wahana ganna giyoth hari thama

    නොදැන් ගත්තා නෙමේනෙ බන් අපිට වඩා හොදට මහින්දට දේශපාලන දැනුම තියෙනව්..ඒක නිසා මේ අමාරු තත්වය නොදැන ගත්තා නෙමේ..ඒක නිසා වැඩිය හිතන්ඩ දෙයක් නැ, හොද අතට වෙයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රනිලගෙ පස්ස ලොව ලොව උන්න උබලටද එතකොට මොලේ තියෙන්නෙ???? විහිලු සපයන්නෙ එපා බන්..:dull::dull:

    අපි ආයෙ නයිට් රේස් පටන් ගන්න යන්නෙ..වරෙන් බුගාටියක් ලැම්බො එකක් පදින්න දෙන්නන් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංසුන් පොඩ්ඩා;23798295 said:
    mehemath heena///

    :rofl::rofl:ඔය රිදිල රිදිල, ඔක්කොටම ලු ලු ලු ලු ලු ගාන්නෙ කවුද කියල දන්නවනෙ ඕක පරවේණී වහල..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... චන්දේ වෙනකන් අල්ලං ඉන්නේ නැතිව පැනපු එක අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ :):)

    Parakku wadei puthee. Ranil awilla horu tikath rakala, uuth horakam karapu ekane kare. Mulinma unp ekata kinda pana thiyena nayakayek pathkaraganin. Eeta passe anaaganne nathiwa wadak karanna puluwan wei
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මුන්ට ඕව තේරෙන්නෑ බන් බත්කන හරක්ටික රතින්න ගහනව :rofl:
    දැන් ඉතින් බන් ඕවා හොදයි හිත හදාගන්ඩ
    උබ හිතනවද මහින්ද කියන්නේ රනිල් වගේ හරකෙක් කියලා?
    බලපන්කෝ පිනට හම්බෙලත් ඌට මේ පාරත් කාලය ඉවර වෙනකම් ඉන්ඩ බැරි උනා
    ගියපාර මිලේනියම් සිටි කේස් එක මේ පාර මහා බැංකු සීන් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ආයෙ නයිට් රේස් පටන් ගන්න යන්නෙ..වරෙන් බුගාටියක් ලැම්බො එකක් පදින්න දෙන්නන් :)

    ඔව් නේද උබේ රනිල හොයා ගත්ත මහින්දගෙ ලැම්බෝගිනි ටික පදින්ඩ පුලුවන්,:lol::lol: ඇත්තටම උබල පව්,වහල් මනසින් ජීවත්වෙන අනාත මිනිස්සු උබල..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් නේද උබේ රනිල හොයා ගත්ත මහින්දගෙ ලැම්බෝගිනි ටික පදින්ඩ පුලුවන්,:lol::lol: ඇත්තටම උබල පව්,වහල් මනසින් ජීවත්වෙන අනාත මිනිස්සු උබල..
    ලඟදී අර හොයා ගත්ත ලැබ්බෝ එක දුන්නා නේද ?
    ටීවි එකේ පෙන්නුවේ :lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලඟදී අර හොයා ගත්ත ලැබ්බෝ එක දුන්නා නේද ?
    ටීවි එකේ පෙන්නුවේ :lol:

    :rofl::rofl: රනිල් උගෙ ගේ පිටි පස්සෙ නතර කරපුවත් තියෙනවලුනෙ ඒව අරන් තමයි පදින්ඩ කියන්නෙ ඔය..බලපන් මහින්දගෙ ලැම්බෝගිනි මුන් හොයාගෙන හොරා වගේ ඉදල..:lol::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    නොදැන් ගත්තා නෙමේනෙ බන් අපිට වඩා හොදට මහින්දට දේශපාලන දැනුම තියෙනව්..ඒක නිසා මේ අමාරු තත්වය නොදැන ගත්තා නෙමේ..ඒක නිසා වැඩිය හිතන්ඩ දෙයක් නැ, හොද අතට වෙයි..

    :):)
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mm4.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    funny-laughing-smiley-emoticon.gif

    රනිල්ටත් ආප්ප කැව්ව එහෙනං....
    උඩ පැන්න වැඩි වුනා... කොහොමෙයි පාර්ලිමෙන්තුවෙ නටන නැටිල්ල...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    හරි හරි අඩන්ඩ එපා , උබේ දුක නොතේරෙනව නෙමේ,:lol::lol::lol: උබට එයාපෝට් එක ප්‍රශ්නයක් උනාට මහ බැoකුව ප්‍රශ්නයක් නොවුන එකයි දුක.. වහල්කම පෙන්නන්ඩ එපා ඉතින්..

    :lol:
     
    • Like
    Reactions: erozan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl::rofl:ඔය රිදිල රිදිල, ඔක්කොටම ලු ලු ලු ලු ලු ගාන්නෙ කවුද කියල දන්නවනෙ ඕක පරවේණී වහල..:lol::lol:
    කොහේ රිදෙන්නද ෆෝන්ස්, උඹව ළිඳේ දාපු තරමට............. මම දන්නවා උඹේ උක තාම පුපුරු ගහනවා කියලා............

    මහින්ද අගමැති වෙන්නෙත් රනිල් අගමැති වුනා වගේ තමයි, අදාළ වෙලාවේ නුසුදුස්සන් අතරින් ටිකක් හරි සුසුසු කෙනා....... මේකෙන් අප්පොච්චි දෙවෙනි කාර්තුවේ දීපු ආතල් හොඳ වෙන්නෙත් නෑ, ෆොන්නප්පුවා මේ වෙනකන් රට කාපු එක හොඳ වෙන්නෙත් නෑ....... මුන් දෙන්නා මේ පාර පිට කහගන්න ගියොත් මහින්දට ඔප්ෂන් නැතිවෙනවා, ඉතින් මහින්දගේ ගජ මිතුරා ගැන තීරණයක් ගන්නම වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේ රිදෙන්නද ෆෝන්ස්, උඹව ළිඳේ දාපු තරමට............. මම දන්නවා උඹේ උක තාම පුපුරු ගහනවා කියලා............

    මහින්ද අගමැති වෙන්නෙත් රනිල් අගමැති වුනා වගේ තමයි, අදාළ වෙලාවේ නුසුදුස්සන් අතරින් ටිකක් හරි සුසුසු කෙනා....... මේකෙන් අප්පොච්චි දෙවෙනි කාර්තුවේ දීපු ආතල් හොඳ වෙන්නෙත් නෑ, ෆොන්නප්පුවා මේ වෙනකන් රට කාපු එක හොඳ වෙන්නෙත් නෑ....... මුන් දෙන්නා මේ පාර පිට කහගන්න ගියොත් මහින්දට ඔප්ෂන් නැතිවෙනවා, ඉතින් මහින්දගේ ගජ මිතුරා ගැන තීරණයක් ගන්නම වෙනවා.

    අනේ කට වහන් ඉදපන් මිනිහො බුරනව බුරනව බුරනව ඉවරයක් නැ.. මහින්දාට ඔප්ශන් තියෙනවද නැද්ද කියල මහින්ද බලාගනී, ඒකට උබ වගේ රනිලගෙ පරවේණී වහලෙක්ගෙන් උපදෙස් අනවශ්යයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    funny-laughing-smiley-emoticon.gif

    රනිල්ටත් ආප්ප කැව්ව එහෙනං....
    උඩ පැන්න වැඩි වුනා... කොහොමෙයි පාර්ලිමෙන්තුවෙ නටන නැටිල්ල...

    :yes::yes: ඕව තමයි කියන්නෙ දිඨටදමවේදණීය කර්මය කියල..
     
    Status
    Not open for further replies.