මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ රට සංවර්ධනය උනා. රනිලා ආපු ගමන් එක්කොම නතර උනා.
ඉස්සර ගමේ පාරවල් හැදුනා. ඇනිකට් හැදුනා. ඉදිකිරීම් සිද්ධ උනා. රනිල් ආවම ඒ ඔක්කොම නතර උනා. ඌ කරේ බැදුම්කර හොරකම විතරයි.
අපි මහින්ද මහත්තයා සමගයි.![]()
දැන් වටේ ඉන්න එවුන් හොරකම් පටන් ගන්නවා මතක් වෙනකොට..... රට ආයෙත් අප්පිරිය වෙනවා







