මම කියන දේ සම්පුර්ණ ඇත්ත. ජන්දේ කාලේ මැතිවරණ කොමසාරිස් පොලිසියට අණ දුන්නේ. ඒක තමයි නිතිය. ඔහුට ඒ බලය තියෙනවා.
Ok mchn mata komawa amathaka una.
STF nisa neme. Polispathinam Ranilge paththe wenna one. Eth gana aduyie.
Eka nisa wenna.
මම කියන දේ සම්පුර්ණ ඇත්ත. ජන්දේ කාලේ මැතිවරණ කොමසාරිස් පොලිසියට අණ දුන්නේ. ඒක තමයි නිතිය. ඔහුට ඒ බලය තියෙනවා.
STF කියන්නෙ ආන්ඩුවෙන් පඩි ගන්න පොලිසියෙ යුනිට් එකක්. ජේආර්ගෙ පුතා නෙමෙයි ඩීඑස් සේනානායකගෙ තාත්තා හදපු යුනිට් එකක් උනත් උන් බැඳිල ඉන්නෙ පවතින රජයට සේවය කරන්න. රනිලා STF එක කොහේට බස්සන්නදඅනික බැස්සුව කියල මොනව කරන්නද
![]()
Air Force ekath ekka mokuth karanna ba![]()
රනිල්,අකිල,මලික් බස්සගන්ඩ පුළුවන් අය හොයනවා ඇති STF එකේSTF කියන්නෙ ආන්ඩුවෙන් පඩි ගන්න පොලිසියෙ යුනිට් එකක්. ජේආර්ගෙ පුතා නෙමෙයි ඩීඑස් සේනානායකගෙ තාත්තා හදපු යුනිට් එකක් උනත් උන් බැඳිල ඉන්නෙ පවතින රජයට සේවය කරන්න. රනිලා STF එක කොහේට බස්සන්නදඅනික බැස්සුව කියල මොනව කරන්නද
![]()



රනිල් නෙමෙයිනෙ මෙතන ඔය කතාව කිව්වෙ උඹනෙ![]()
STF එක ගේමට
ආන්න රනිලා STF එක බස්සන්න හදනවලු නේද?
(නොදන්නා අයට කියන්නේ, STF යනු එජාප හිතකාමී බලකායකි. ජේආර්ගේ පුතා මෙම බලඇණියේ නිර්මාර්තෘය. ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍ය විශේෂ බලකා ඇසුරින් ලංකාවේ STF සාදන ලදී. මිට පෙර මහින්ද ජනාධිපතිගේ කාලයේදී කොමාන්ඩෝ බලඇණිය ආරක්ෂාව ලබා දුන් අගමැති සහ ජනාධිපතිට රනිල්ගේ ආණ්ඩුව යටතේ ආරක්ෂාව ලබා දුන්නේ STF එකය.වර්ථමානයේ ෆොන්සේකාට ආරක්ෂාව ලබා දෙන්නෙත් STF එකය. ගොටාබයට කොමාන්ඩෝය)
2015 ජනාධිපතිවරනයේදී හමුදාව මැතිවරණ කොමසාරිස් කාර්යාලය වටලනු ඇතැයි යන සැකය නිසා STF එක මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ආරක්ෂාව දුන්නේය. එහි සිටි STF අණදෙන නිලධාරීයා පසුව පැවසුයේ හමුදා රෙජිමේන්තුවක් ආවත්(ගජබා) එය මැඩපවත්වා බලය අල්ලාගැනීමේ හැකියාව STF එකට ඇති බවයි.
මොනවා වෙයිද සිංහලු

පුතී!අඩෝ අද සුවර් උබ තමයි ගුගල් බෝයි උබ තමයි ජනාදිපතිපුතී!
ආන්න නිවුස් බලපල්ලා. රනිලා වටේ කවුද ඉන්නේ, අරලිගගහ මන්දීරයට ආරක්ෂාව දෙන්න කවුද ඇවිත් තියෙන්නේ කියලා


මෙයාකා මේ අාතල් දෙනවා..
සෙනල් පොන්සි..
අඩෝ අද සුවර් උබ තමයි ගුගල් බෝයි උබ තමයි ජනාදිපතිපුතී!
