එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට අරලියගහ මන්දිරයේදී අැමරිකානු, එක්සත් රාජධානි, යුරෝපා, ඉන්දීය,ජපාන, කැනඩා, ඔස්ට්‍රේලියානු රාජ්‍යතාන්ත්‍රිකයන් මුණගැසී සාකච්ඡා කරමින් සිටියි.