ඌ තේරුම් ගන්න ඕනා බලේ ආවම වැඩේ කරන්න. මිනිස්සු උට බලේ දුන්නම ඌ එකෙන් මොකද කලේ. කොල්ලෝ ගගහා හිටියා මිසක් ෂොට් එක දුන්නේ නැහැනේ ඔපසිෂන් එකට. අද රනිල්ට යමන් කියලා කියන බැසිල් ලා, ගොටාබය ලා එදා පැදුරටත් නොකියා රටින් ගියේ ෂොට් එක හම්බවෙයි කියල බයට. එදා උන්ට ෂොට් එක දුන්නා නම් රනිල්ට මෙහෙම කැරි බැනුම් අහන්න වෙන්නේ නැහැ රටේ මිනිස්සුන්ගෙන්. රටේ මිනිස්සු උට චන්දෙ දුන්නේ රට ගොඩනගන්න නෙමෙයි හොරු අල්ලන්න. උ ෆේල් ඒ ජොබ් එකෙන්. ඒ නිසා මිනිස්සු ආයෙම පරණ සෙට් එකට රට දුන්නා. රනිල් කියන්නේ පොෂ් මෝඩයෙක්. උගේ තියරි මේ කල්පේ ලංකාවේ එස්ටබ්ලිෂ් කරන්න බැහැ.