තව ටික කාලෙකිං එලකිරිය

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
රනිල් නම් මහා පොන්නයෙක්...:angry:

යන්න කිව්වම ඔහොම යනවද... :dull:

මරල හරි ගන්න තිබ්බේ.. :(
ඌ තේරුම් ගන්න ඕනා බලේ ආවම වැඩේ කරන්න. මිනිස්සු උට බලේ දුන්නම ඌ එකෙන් මොකද කලේ. කොල්ලෝ ගගහා හිටියා මිසක් ෂොට් එක දුන්නේ නැහැනේ ඔපසිෂන් එකට. අද රනිල්ට යමන් කියලා කියන බැසිල් ලා, ගොටාබය ලා එදා පැදුරටත් නොකියා රටින් ගියේ ෂොට් එක හම්බවෙයි කියල බයට. එදා උන්ට ෂොට් එක දුන්නා නම් රනිල්ට මෙහෙම කැරි බැනුම් අහන්න වෙන්නේ නැහැ රටේ මිනිස්සුන්ගෙන්. රටේ මිනිස්සු උට චන්දෙ දුන්නේ රට ගොඩනගන්න නෙමෙයි හොරු අල්ලන්න. උ ෆේල් ඒ ජොබ් එකෙන්. ඒ නිසා මිනිස්සු ආයෙම පරණ සෙට් එකට රට දුන්නා. රනිල් කියන්නේ පොෂ් මෝඩයෙක්. උගේ තියරි මේ කල්පේ ලංකාවේ එස්ටබ්ලිෂ් කරන්න බැහැ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොරගෙඩිය හීන් නූලෙන් රනිල්ට කඩේ යනව නේ :P

    හින් නුලෙන් මොකටද! :oo:

    මම ගනකම් කඹේකින් රනිල්ට කඩේ යන්නේ.. :යේස්:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හින් නුලෙන් මොකටද! :oo:

    මම ගනකම් කඹේකින් රනිල්ට කඩේ යන්නේ.. :යේස්:

    උඹ ඉතිං දැඩි ලිබරල් වාදියනෙ :D මට නං අවංකවම වෙච්චි දේ ගැන පොඩි සතුටක් තියෙනව බං :baffled:

    Bayyanta poddak athal ganna diyanko. Toyyanta poddak andanna diyanko thawa tikak

    :(

    :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ponilage set eka colombo awilla nadda? Ponila dan foreign counties walin support ekak gannada yanne

    කෙලින්ම U.N. Peacekeeping Forces බස්සයි...:)

    ඌ තේරුම් ගන්න ඕනා බලේ ආවම වැඩේ කරන්න. මිනිස්සු උට බලේ දුන්නම ඌ එකෙන් මොකද කලේ. කොල්ලෝ ගගහා හිටියා මිසක් ෂොට් එක දුන්නේ නැහැනේ ඔපසිෂන් එකට. අද රනිල්ට යමන් කියලා කියන බැසිල් ලා, ගොටාබය ලා එදා පැදුරටත් නොකියා රටින් ගියේ ෂොට් එක හම්බවෙයි කියල බයට. එදා උන්ට ෂොට් එක දුන්නා නම් රනිල්ට මෙහෙම කැරි බැනුම් අහන්න වෙන්නේ නැහැ රටේ මිනිස්සුන්ගෙන්. රටේ මිනිස්සු උට චන්දෙ දුන්නේ රට ගොඩනගන්න නෙමෙයි හොරු අල්ලන්න. උ ෆේල් ඒ ජොබ් එකෙන්. ඒ නිසා මිනිස්සු ආයෙම පරණ සෙට් එකට රට දුන්නා. රනිල් කියන්නේ පොෂ් මෝඩයෙක්. උගේ තියරි මේ කල්පේ ලංකාවේ එස්ටබ්ලිෂ් කරන්න බැහැ.

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඉතිං දැඩි ලිබරල් වාදියනෙ :D මට නං අවංකවම වෙච්චි දේ ගැන පොඩි සතුටක් තියෙනව බං :baffled:

    :sorry:

    :no:

    මම හිතන්නේ political ideologies එකක් වත් හරි යන්නේ නෑ කියන එක...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු නැති ideology එකක්වත් ?

    එහෙනම් fascism හොදයි... german , french වගේ හොද ජාන තියන ජාති එකතු වෙලා Sinhalese,african වගේ ජාතින් genocide කරන්න ඕනේ.. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් fascism හොදයි... german , french වගේ හොද ජාන තියන ජාති එකතු වෙලා Sinhalese,african වගේ ජාතින් genocide කරන්න ඕනේ.. :)

    උන් තමා වැඩියෙන්ම ලෝකෙ විනාශ කරන්නෙ. වැද්දො වගේ ගෝත්‍රිකයො ඉතුරු වෙලා අනික් ඔක්කොම රටවල් වල මිනිස්සු නැති වෙන්න ඕනෙ එහෙනං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් තමා වැඩියෙන්ම ලෝකෙ විනාශ කරන්නෙ. වැද්දො වගේ ගෝත්‍රිකයො ඉතුරු වෙලා අනික් ඔක්කොම රටවල් වල මිනිස්සු නැති වෙන්න ඕනෙ එහෙනං

    :no:

    එක කොහොමත් වෙන්නේ නෑනේ බන්...

    වැද්දන්ට බැනේ නියුක් හදන්න.. :baffled:

    මම නම් හිතන්නේ German උන් විතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම උන් නැති වෙලා යන්න ඕනේ.. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :no:

    එක කොහොමත් වෙන්නේ නෑනේ බන්...

    වැද්දන්ට බැනේ නියුක් හදන්න.. :baffled:

    මම නම් හිතන්නේ German උන් විතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම උන් නැති වෙලා යන්න ඕනේ.. :)

    nuke හරියන්නෙ නෑ බං. ගසුත් මැරෙනව නියුක් ගැහුවොත්. වැද්දන්ට නියුක් හදන්න බැරි එකමයි හොඳ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nuke හරියන්නෙ නෑ බං. ගසුත් මැරෙනව නියුක් ගැහුවොත්. වැද්දන්ට නියුක් හදන්න බැරි එකමයි හොඳ.

    Gas mokatada bn..
    Gas okkoma marila yanna one
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    Oya alla panallema Kandy wala Sinhala kollo tika parata bahala kalin nawaththapu thanin patan gaththanam hari Thambi tikata nelanna.