මේක අහපන්කෝ උඹට තේරෙන්නේ ඔය විදියටම කිව්වමනේ, කොහොමත් ආණ්ඩුවේ ලොක්ක වෙන්නේ දිනන පක්ෂේනේ. නේද? එතකොට දිනන පක්ෂේ ජනාධිපති තෝරන්න ඒක චන්දයයි, මන්ත්‍රීවරු තෝරන්න තව චන්දයයි. එතකොට චන්ද දෙකයි. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනවනේ, එහෙම කරන්නේ නැද්ද? එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද? උඹ කැමතිද නාමල් ජනාධිපති කරලා, ආණ්ඩුව UNP දෙන්න. එහෙම දෙනවද? නැනේ. එතකොට සාමාන්‍ය දැනුම තියන උන්ට තේරෙනවා පොහොට්ටුව දින්නොත් ජනාධිපති කලින් නම් කරපු කෙනා තමයි කියල. UNP උන් දන්නවා උන් දින්නොත් ජනාධිපති වෙන්නේ කලින් නම් කරපු කෙනා කියල. ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක, අර මනමාලි කතාවේ නම් ඇවිල්ල හොරෙන් වටේට අල්ලන ඒක. ආවේ එකක් කියල, කරන්නේ තව එකක්. තාම උඹට පැහැදිලි නැත්නම් කියපන්කො තව විස්තර කරන්නම්. පක්ෂේ තමන්ගේ ජනාධිපති කලින් නම් කරනවා. ඒක එහෙම නොවෙන්නේ බහුතර බලය හිමි කරගන්න බැරි උනොත් විතරයි.
එඩිට් : මේකෙන් ජනාධිපති නිර්පාක්ෂික කරනවා, ජනාධිපති ධුරයට පත් පුද්ගලයට ධුරය දරන තෙක් කිසිදු පක්ෂයක තනතුරක් දැරීමට නොහැක

ඈ බන් උඹ ගන්ජා ගහලද?
නිර්පාක්ශික නෙමෙයි මෙතෙක් කල් හිටපු හැම ජනාදිපතිවරයෙක්ම සර්වපාක්ශික, සර්ව ආගමික පාලකයෙක් උනා.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...
මෑත කාලයෙ දැක්ක සර්ව පාක්ෂ්ජික, සර්ව ආගමික, සර්ව ජන කොට්ඨාශ නියෝජනයෙ සාර්ථකම පාලකයා මහින්ද රාජපක්ෂ...
උදා:- ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාවෙන් ඇමතීම, මේක එදා මෙදා තුළ ජනප්‍රිය නායකයින් ගෙන් අතළොස්සකට හිබූ හැකියාවක් (මින් ලබා ගත් ප්‍රතිඵල ගැන නම් කවරකතාද?

+18dan 20 genawada ban JVP eka?![]()

ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? එක ඉවර වෙලාද? දන්නා මගුලක් කියවපන් මොඩය, තාම කල් තියනවා චන්ද විමසීමට. දේශපාලනේ කතා කරන්න කලින් ඉගෙන ගනින් පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි![]()

kenthi gihilla neda fren.
mama kiwwe dan 20 genawoth eke wasiya mahindata ne. itin jeppo eka karayida?
desapalane katha karanna kalin tharaha ganne nathuwa reply ekak dana hati igena gena enna fren. hama jeppama me wage da fren?
![]()

ගෙනාපු එකේ තව මොනවා ගේන්නද බන්, පාර්ලිමෙන්තුවේ න්‍යාය පුස්තකයටත් ගියාට පස්සේ ගේනවද අහනවා![]()
අගමැති කමට නෙමෙයිනේ බන් ඒක ගෙනාවේ, විධායක ජනාධිපති ධුරයටනේ.කලින් තිබ්බ උනන්දුව දිගටම තියෙයිද දන්නේ නෑ. දැන් අගමැති මහින්දනේ.
ජෙප්පො නැති රටවල් පොහොසත්. ජෙප්පො, දුප්පත් රටවල දුප්පත්කම පවතින්න හේතුවක්. මොකද දුප්පත්කම නැතුව ජෙප්පොන්ට පැවැත්මක් නෑ. සාදුකින් පෙලෙන උන් නැතුව උන් එක්ක නැගිටින්න එකෙක් නෑ.
පට්ට කතාව+10අගමැති කමට නෙමෙයිනේ බන් ඒක ගෙනාවේ, විධායක ජනාධිපති ධුරයටනේ.