ජවිපෙ_20

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    41788425_10210860611906368_9189219255780900864_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    මේක අහපන්කෝ උඹට තේරෙන්නේ ඔය විදියටම කිව්වමනේ, කොහොමත් ආණ්ඩුවේ ලොක්ක වෙන්නේ දිනන පක්ෂේනේ. නේද? එතකොට දිනන පක්ෂේ ජනාධිපති තෝරන්න ඒක චන්දයයි, මන්ත්‍රීවරු තෝරන්න තව චන්දයයි. එතකොට චන්ද දෙකයි. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනවනේ, එහෙම කරන්නේ නැද්ද? එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද? උඹ කැමතිද නාමල් ජනාධිපති කරලා, ආණ්ඩුව UNP දෙන්න. එහෙම දෙනවද? නැනේ. එතකොට සාමාන්‍ය දැනුම තියන උන්ට තේරෙනවා පොහොට්ටුව දින්නොත් ජනාධිපති කලින් නම් කරපු කෙනා තමයි කියල. UNP උන් දන්නවා උන් දින්නොත් ජනාධිපති වෙන්නේ කලින් නම් කරපු කෙනා කියල. ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක, අර මනමාලි කතාවේ නම් ඇවිල්ල හොරෙන් වටේට අල්ලන ඒක. ආවේ එකක් කියල, කරන්නේ තව එකක්. තාම උඹට පැහැදිලි නැත්නම් කියපන්කො තව විස්තර කරන්නම්. පක්ෂේ තමන්ගේ ජනාධිපති කලින් නම් කරනවා. ඒක එහෙම නොවෙන්නේ බහුතර බලය හිමි කරගන්න බැරි උනොත් විතරයි.

    එඩිට් : මේකෙන් ජනාධිපති නිර්පාක්ෂික කරනවා, ජනාධිපති ධුරයට පත් පුද්ගලයට ධුරය දරන තෙක් කිසිදු පක්ෂයක තනතුරක් දැරීමට නොහැක

    Diga reply ekak liyanna wenawa. Dan welawa na ban. Puluwan wechcha gaman liyannam. Api rata katha karamuko me gana :):)
     
    මචන් උබ එකෙන්ම මීටරේ. උබේ මීටරේට මම ගරු කරනවා. හැබැයි මචන් උබ හිතා මතාම යට ගහන්න හදන දේවල් මට එලියට අදින්න වෙනවා මොකද මම දූශනය සම්බන්දව ජවිපෙ එක්ක එකට හිට ගත්තත් මේ කාරනයෙදි ජවිපෙ එක්ක හිට ගන්නෙ නෑ.

    ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනව තමයි. මේ පවතින තත්වෙදි ඒ අපේක්ෂකයා ඉස්සරහට ඇවිල්ලා මහජනතාවගෙන් කෙලින්ම වරමක් ඉල්ලනවා. ඒක පක්ශයකට එහා ගිය වරමක්. අපි පක්ශයක් නෙවේ පත් කරගන්නෙ. අපි අපේ රටේ ප්‍රධාන පුරවැසියා/අපේ නියෝජිතයවයි තෝර ගන්නෙ. ඒ පළමු නියෝජිතයා පක්ශෙක කෙනෙක් වෙන්නත් පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්නත් පුළුවන්. ජනාධිපතිවරනෙදි පක්ශයට වඩා පුද්ගලයවයි අදාල වෙන්නෙ. ජනාධිපතිවරණ ප්‍රතිපල කියනකොට වත් පක්ශෙ නම නෙවේනෙ ලොකුවට දාන්නෙ. අපේක්ෂකයගෙ නම. ඊට යටින් තමයි පක්ශෙ හරි සංධානෙ හරි දාන දෙයක් දාන්නෙ. ඊට පස්සෙ අපි අපේ ආසන මට්ටමින් තවත් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පත් කරගන්නවා. එතනත් බහුතර කැමැත්තෙන් අගමැති පත්වෙනවා. ඕකනෙ ඡන්ද දෙකෙන් වෙන්නෙ.

    "එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද?" ඔව් එහෙම වෙනවා. කවුද ඒ නම යෝජනා කරන්නෙ? ඒ පක්ශෙ මහ ලේකම්. මහ ලේකම්ට කැමති නම් වෙන එකෙක්ව යෝජනා කරන්න පුළුවන්. ඡන්දෙන් ඉස්සර වෙලත් පුළුවන්, ඡන්ද ප්‍රතිඵල එන අතරතුරදි කරන්නත් පුළුවන්, ප්‍රථිපල ආවට පස්සෙ කරන්නත් පුළුවන්. පක්ශෙක අපේක්ශකයයි මහලේකම්ගෙ තීරනයි ජනතාවට වග කියන්නෙ නෑ. ජනතාවට වග කියන්නෙ ඉල්ලන පක්ශෙ නෙවේ. ඒ අපේක්ශකයා. කලිනුත් මම ඒකයි කිව්වෙ. ඔන්න ඔතනයි උබලා හිතාමතා යට ගහන්නෙ. එතකොට මේ 20 අනුව තියන පා.මේ මැතිවරනයෙන්, මහින්දව අපේක්ශක් කරලා. පක්ශය දින්නොත් නෑ නෑ මම නෙවේ කියලා මිනිහා අයින් වෙලා මහ ලේකම් නාමල්ව පත් කරයි. එතකොට රටේ අගමැති නාමල් සර්. එජාපයෙන් කරූව පෙන්නලා චන්දෙ දිනලා ඉවර වෙලා කරූව කපලා රනිල් සර් අගමැති වෙයි. එහෙම වෙනවටද ආස? උබගෙ පරමාධිපත්‍ය පක්ශෙක ලේකම් කෙනෙක්ට වෙනස් කරවන්න පුළුවන් වෙනවටද කැමති? 20න් පත්වෙන ජනාධිපති පඹයෙක් නිසා අපි ඒ තනතුර ගැන කතා නොකර ඉමු.

    "ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක."
    දැන් උබ ඔය කියන විදිහට පක්ශෙන් නම් කරන අගමැතිට සේරම මතකයි. ඒ අගමැති තමන්ගෙ පක්ශෙ රකින්න හදන්නෙ නෑ. ඊලඟ පාරෙත් අගමැති වෙලා මැරනකම් බලයෙ ඉන්න හිතන්නෙ නෑ. ඒ අගමැති හොරකම් කරන්නෙත් නෑ. යාළුවොන්ට හොරකම් කරන්න සලස්සල දෙන්නෙත් නෑ. ඒ අගමැතිට විරුද්ධ උන්ව මරන්න හදන්නෙත් නෑ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ජ.වි.පෙ අලුත්ම ස්ට්‍රැටජි එක, 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා විපක්ෂයේ අපේක්ශකයා 50% වඩා ප්‍රතිශතයක් ගන්න එක වළක්වන එක... මේක 20 සන්ශෝධනය සම්මතකරගත්තට පස්සෙ සිද්ධ උනොත් රට කාලයකය ට අරාජික වෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ....😝😝😝
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    මේක අහපන්කෝ උඹට තේරෙන්නේ ඔය විදියටම කිව්වමනේ, කොහොමත් ආණ්ඩුවේ ලොක්ක වෙන්නේ දිනන පක්ෂේනේ. නේද? එතකොට දිනන පක්ෂේ ජනාධිපති තෝරන්න ඒක චන්දයයි, මන්ත්‍රීවරු තෝරන්න තව චන්දයයි. එතකොට චන්ද දෙකයි. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනවනේ, එහෙම කරන්නේ නැද්ද? එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද? උඹ කැමතිද නාමල් ජනාධිපති කරලා, ආණ්ඩුව UNP දෙන්න. එහෙම දෙනවද? නැනේ. එතකොට සාමාන්‍ය දැනුම තියන උන්ට තේරෙනවා පොහොට්ටුව දින්නොත් ජනාධිපති කලින් නම් කරපු කෙනා තමයි කියල. UNP උන් දන්නවා උන් දින්නොත් ජනාධිපති වෙන්නේ කලින් නම් කරපු කෙනා කියල. ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක, අර මනමාලි කතාවේ නම් ඇවිල්ල හොරෙන් වටේට අල්ලන ඒක. ආවේ එකක් කියල, කරන්නේ තව එකක්. තාම උඹට පැහැදිලි නැත්නම් කියපන්කො තව විස්තර කරන්නම්. පක්ෂේ තමන්ගේ ජනාධිපති කලින් නම් කරනවා. ඒක එහෙම නොවෙන්නේ බහුතර බලය හිමි කරගන්න බැරි උනොත් විතරයි.

    එඩිට් : මේකෙන් ජනාධිපති නිර්පාක්ෂික කරනවා, ජනාධිපති ධුරයට පත් පුද්ගලයට ධුරය දරන තෙක් කිසිදු පක්ෂයක තනතුරක් දැරීමට නොහැක

    ඈ බන් උඹ ගන්ජා ගහලද?

    නිර්පාක්ශික නෙමෙයි මෙතෙක් කල් හිටපු හැම ජනාදිපතිවරයෙක්ම සර්වපාක්ශික, සර්ව ආගමික පාලකයෙක් උනා.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...

    මෑත කාලයෙ දැක්ක සර්ව පාක්ෂ්ජික, සර්ව ආගමික, සර්ව ජන කොට්ඨාශ නියෝජනයෙ සාර්ථකම පාලකයා මහින්ද රාජපක්ෂ...

    උදා:- ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාවෙන් ඇමතීම, මේක එදා මෙදා තුළ ජනප්‍රිය නායකයින් ගෙන් අතළොස්සකට හිබූ හැකියාවක් (මින් ලබා ගත් ප්‍රතිඵල ගැන නම් කවරකතාද?
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ඈ බන් උඹ ගන්ජා ගහලද?

    නිර්පාක්ශික නෙමෙයි මෙතෙක් කල් හිටපු හැම ජනාදිපතිවරයෙක්ම සර්වපාක්ශික, සර්ව ආගමික පාලකයෙක් උනා.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...

    මෑත කාලයෙ දැක්ක සර්ව පාක්ෂ්ජික, සර්ව ආගමික, සර්ව ජන කොට්ඨාශ නියෝජනයෙ සාර්ථකම පාලකයා මහින්ද රාජපක්ෂ...

    උදා:- ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාවෙන් ඇමතීම, මේක එදා මෙදා තුළ ජනප්‍රිය නායකයින් ගෙන් අතළොස්සකට හිබූ හැකියාවක් (මින් ලබා ගත් ප්‍රතිඵල ගැන නම් කවරකතාද?

    :lol::yes:+18
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ay me Janadipathi path karana eka parliament ekata denne? oya olu gedi salli deela ganna hari lazi wadak neda??

    Ayyo JEPPO

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    dan 20 genawada ban JVP eka? :rofl::rofl::rofl:

    ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? එක ඉවර වෙලාද? දන්නා මගුලක් කියවපන් මොඩය, තාම කල් තියනවා චන්ද විමසීමට. දේශපාලනේ කතා කරන්න කලින් ඉගෙන ගනින් පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි :P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    kenthi gihilla neda fren.
    mama kiwwe dan 20 genawoth eke wasiya mahindata ne. itin jeppo eka karayida?

    desapalane katha karanna kalin tharaha ganne nathuwa reply ekak dana hati igena gena enna fren. hama jeppama me wage da fren?

    :rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kenthi gihilla neda fren.
    mama kiwwe dan 20 genawoth eke wasiya mahindata ne. itin jeppo eka karayida?

    desapalane katha karanna kalin tharaha ganne nathuwa reply ekak dana hati igena gena enna fren. hama jeppama me wage da fren?

    :rofl::rofl:

    ගෙනාපු එකේ තව මොනවා ගේන්නද බන්, පාර්ලිමෙන්තුවේ න්‍යාය පුස්තකයටත් ගියාට පස්සේ ගේනවද අහනවා:P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගෙනාපු එකේ තව මොනවා ගේන්නද බන්, පාර්ලිමෙන්තුවේ න්‍යාය පුස්තකයටත් ගියාට පස්සේ ගේනවද අහනවා:P

    කලින් තිබ්බ උනන්දුව දිගටම තියෙයිද දන්නේ නෑ. දැන් අගමැති මහින්දනේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කලින් තිබ්බ උනන්දුව දිගටම තියෙයිද දන්නේ නෑ. දැන් අගමැති මහින්දනේ.
    අගමැති කමට නෙමෙයිනේ බන් ඒක ගෙනාවේ, විධායක ජනාධිපති ධුරයටනේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජෙප්පො නැති රටවල් පොහොසත්. ජෙප්පො, දුප්පත් රටවල දුප්පත්කම පවතින්න හේතුවක්. මොකද දුප්පත්කම නැතුව ජෙප්පොන්ට පැවැත්මක් නෑ. සාදුකින් පෙලෙන උන් නැතුව උන් එක්ක නැගිටින්න එකෙක් නෑ.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ජෙප්පො නැති රටවල් පොහොසත්. ජෙප්පො, දුප්පත් රටවල දුප්පත්කම පවතින්න හේතුවක්. මොකද දුප්පත්කම නැතුව ජෙප්පොන්ට පැවැත්මක් නෑ. සාදුකින් පෙලෙන උන් නැතුව උන් එක්ක නැගිටින්න එකෙක් නෑ.

    :lol:පට්ට කතාව+10
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අගමැති කමට නෙමෙයිනේ බන් ඒක ගෙනාවේ, විධායක ජනාධිපති ධුරයටනේ.

    20th amendment eken විධායක ජනාධිපති ධුර ye balathala nathi wela eka wena thanakata (parliament/cabinet?) yananwane.
    me wage setup ekaka mahinda bahutharaya pennuwoth eke athi prayojane mokadda? okkoma ekama kattiyane.