ජවිපෙ_20

41594577_667969970227087_4487728645174984704_n.jpg
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අනුර කුමාරගේ අයර්ලන්ත කතාව පලකල දවයින පුවත්පත අධිකරණයේදී එය තහවරු කිරීමට නොහැකිව අසත්‍ය ප්‍රවෘත්ති පාලකල බව පිළිගෙන ලක්ෂ දහයක වන්දි මුදලක් ජවිපෙට ගෙවන ලදී. එම මුදලින් පාසල් දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානය කල අතර නලින්ද ජයතිස්ස එම අවස්ථාවට සහභාගී විය.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mama chuttak ehen mehen kiyewwa. Thama 19th ekka sansandanaya Kara Kara baluwe nam naha. Me kiyawapu tiken mata therune. Meken janadhipathi duraye bala thala witharak newe Katha nayaka duurayatath eralai thiyenne. Me serama karanne ai? Ranilta janadipathi wenna bari nisane? My3 2020 yaawi. Eeta passe Mona pakshekin janadipathi path unath, rata awul jalayak nowi thiyenna one.

    [/SIZE]

    ඇත්තටම අගමැතිට නෙමෙයි ලැබෙන්නේ. කැබිනට් මණ්ඩලයට.

    උදාහරණයක් විදියට ජනාධිපති මහින්ද කාර්ය මණ්ඩලය 1200ක් නඩත්තු කළා (වාහන සහ අනෙකුත් දීමනා සහිතව). මේකෙන් කාර්ය මණ්ඩල ප්‍රමාණය තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය.
    ප්‍රේමදාස පාතාලයන්ට ජනාධිපති සමාව දුන්න, මහින්ද ෆිලික්ස් ගේ වයිෆ්ට සමව දුන්න ෆිලික්ස් ගේ අනියම් බිරිඳ මරල හිරේ ගිය වෙලාවේ සහ මහා සමන් දේවාලේ හිටපු බස්නායක නිලමේ ස්ත්‍රියක් දුෂණයට වැරදිකරු උණු අවස්ථාවේ. මේකෙන් ඒ බලය කැබිනට් මණ්ඩලයට පැවරෙනවා.

    ජනාධිපති රටේ නායකයා දිගටම, අගමැති ආණ්ඩුවේ නායකයා බවට පත් වෙනවා. රනිල්ට එම අවස්ථාව ලැබෙන්නේ නෑ, මොකද මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ආණ්ඩුවෙන් පස්සේ එන ආණ්ඩුවට. එකේ රනිල් ආවත් මහින්ද ආවත්, වෙන කව්රුහරි ආවත් ඒ ආණ්ඩුවටයි මේක බලපවතින්නේ.

    ජනාධිපතිවරණයක් නැති වෙනවා. මන්ත්‍රීවරු මගින් චන්දයෙන් ජනාධිපතිවරයා පත් කරගන්නවා.
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තනියම එන්න බැ කියන්නෙ කොහොමද.. එහෙම තනියම තරග කරන්න බැ කියල නීතියක්වත්, තහනමක්වත් රටේ නැහැනෙ බන්..

    දිනන්න හරි පරදින්න හරි තමන්ගෙ පක්ශෙන් එක නායකයෙක් හදල ඌව චන්දෙට ඉදිරිපත් කරන්න ඕනි.. එක පාරින් දිනන්න බැරි උනාට වාර 2ක් 3 ක් යනකොට මිනිස්සුන්ට ඒ නායකයගෙ තියන වෙනස දැනෙනෙව.. උබලට එහෙම බලේ ගන්න උවමනාවක් නැ. කාගෙ හරි ඇගේ එල්ලීගෙන ඉන්නමයි ඕනි.. කාලයක් මහින්ද එක්ක එල්ලීගෙන හිටිය, ඊට පස්සෙ දැන් රනිල් එක්ක එල්ලිල ඉන්නව.. :nerd:

    මම 2015 යහපාලනේට චන්දෙ දෙන්න එක හේතුවක් උනෙත් JVP එක, හැබැයි එදා ඒ විශ්වාස කරපු එකට අදටත් දුක් වෙනව.. :(

    නීතියෙන් කිසි තහනක් නෑ. ඒ වගේම දැනට තියෙන ජවිපෙ චන්ද පදනමෙන් ආණ්ඩුවක් පිහිවන්න බැරි නිසා දැනට තියෙන ප්‍රධාන පක්ෂ දෙකටත් එකතු නොවී වෙනම සාමුහික පෙරමුණක් ගොඩනැගීම තමයි අරමුණ. කොහොමටත් ලංකාවේ ආණ්ඩු මාරුවෙන්නේ චන්ද ලක්ෂ 4-5 ක වෙනසකින්. ඒ වෙනස් වෙන්නේ කාගේ චන්දද කියන ඒක පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් උඹටත් දෙයක් තේරෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    ඇත්තටම අගමැතිට නෙමෙයි ලැබෙන්නේ. කැබිනට් මණ්ඩලයට.

    උදාහරණයක් විදියට ජනාධිපති මහින්ද කාර්ය මණ්ඩලය 1200ක් නඩත්තු කළා (වාහන සහ අනෙකුත් දීමනා සහිතව). මේකෙන් කාර්ය මණ්ඩල ප්‍රමාණය තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලය.
    ප්‍රේමදාස පාතාලයන්ට ජනාධිපති සමාව දුන්න, මහින්ද ෆිලික්ස් ගේ වයිෆ්ට සමව දුන්න ෆිලික්ස් ගේ අනියම් බිරිඳ මරල හිරේ ගිය වෙලාවේ සහ මහා සමන් දේවාලේ හිටපු බස්නායක නිලමේ ස්ත්‍රියක් දුෂණයට වැරදිකරු උණු අවස්ථාවේ. මේකෙන් ඒ බලය කැබිනට් මණ්ඩලයට පැවරෙනවා.

    ජනාධිපති රටේ නායකයා දිගටම, අගමැති ආණ්ඩුවේ නායකයා බවට පත් වෙනවා. රනිල්ට එම අවස්ථාව ලැබෙන්නේ නෑ, මොකද මේක ක්‍රියාත්මක වෙන්නේ මේ ආණ්ඩුවෙන් පස්සේ එන ආණ්ඩුවට. එකේ රනිල් ආවත් මහින්ද ආවත්, වෙන කව්රුහරි ආවත් ඒ ආණ්ඩුවටයි මේක බලපවතින්නේ.

    ජනාධිපතිවරණයක් නැති වෙනවා. අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලය මගින් චන්දයෙන් ජනාධිපතිවරයා පත් කරගන්නවා.

    Jr ma kiwwane ban ooken koranna bari ekama Wade. Mama pili gannawa oke loku balayak thiyenawa eken wenna puluwan naraka paththath Mama dakinawa. E wagema oken wena hoda paththath Mama dakinawa. Wadagathma de naraka nathi karanna gihin Hoda paththa nathi unoth ratata Yana kala dasawai. 20n uba kiyana widiyata agamathi pramuka cabinet ekata balaya denawa nam. Ai janadipathi pramuka cabinet ekata kiyala wenas karanne natte? Janadipathi agamathi moka widhayake hasirewwath wenasak nahane. Uba cabinet kathawak kiwwata, meken higannage paththaretath kelala thiyenne. Ai methana agamathi pramuka cabinet wachane halila

    41284005_2265572900343832_9027799597224820736_o.jpg
     
    ජනාධිපති පත් කරන්නේ ජනතාව නෙමෙයි බන්, ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ චන්දෙන්. උඹට තියන ගොඩක් ප්‍රශ්න වලට මෙතන උත්තර තියනවා

    shenat

    Well-known member
  • May 13, 2007
    58,274
    86,481
    113
    ආශ්චර්යමත් රටක

    anna eke nam ganna deyak tiyenawa.. lokuwata ratata penna talk dunnata lamai rata yawala sapa denne. e madiwata Cuba wata newei yawanne hamadama banina USA atulu danapathi ratawal walata. emokada danne na neda?

    ochchara kakkumak tiyenawa nan unwath dayaka karaganna epai mewata. karanne boruwa nisa ehema karanne na. api ehema karanna onath na. :rolleyes:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    anna eke nam ganna deyak tiyenawa.. lokuwata ratata penna talk dunnata lamai rata yawala sapa denne. e madiwata Cuba wata newei yawanne hamadama banina USA atulu danapathi ratawal walata. emokada danne na neda?

    ochchara kakkumak tiyenawa nan unwath dayaka karaganna epai mewata. karanne boruwa nisa ehema karanne na. api ehema karanna onath na. :rolleyes:

    වමේ හෙළුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    ජනාධිපති පත් කරන්නේ ජනතාව නෙමෙයි බන්, ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ චන්දෙන්. උඹට තියන ගොඩක් ප්‍රශ්න වලට මෙතන උත්තර තියනවා

    හරි හරි බන් මට ඒක තේරුනා.

    මම අහන්නෙ ඇයි අපි අපේ ඡන්දෙන් ජනාධිපතිව පත් නොකරගන්නෙ කියලා? ඇයි අපි 225ට ඉඩ දෙන්නෙ උන් කැමති එකෙක්ව පත් කරගන්න?

    මේක ජනතා පරමාධිපත්‍ය වටේ යැවීමක් කියලා උබට හිතෙන්නෙ නැද්ද?

    උබ කැමතිද උබේ අයිතිය වටේ යවන්න?
    උබ කැමතිද උබේ වයිෆ්ව උබ නීතියෙන් කසාද බැඳලා වෙන එකෙක් එක්ක පවුල් කන්න අරින්න? ගෑනිව නඩත්තු කරන්න දෙන්න? නෑනේ නේද? අනිත් එකත් උබ කරන දේම ආදරෙන් කරයි. ඒත් උබ උබේ අයිතිය වෙන එකෙකුට පවරන්න කැමති නෑනේ? අන්න ඒ වගේ තමයි.

    ජනාධිපතිව පත් කරන්නෙ මහ ජනතාව. ඒක මේ එක එක ප#යින්ගෙ කැමැත්තට කරන්න දෙන්න බෑ.
    අනිත් එක තමයි ජනාධිපතිවරණයකදි මුළු රටම එකතු වෙනවා. ඒක අපේ සාමයටත් සහජීවනයටත් හොඳයි. රටම එක අරමුණක් වෙනුවෙන් එකතු වෙන්න තියෙනව එකම අවස්ථාවටත් කෙලවන්නද උබලා හදන්නෙ? ඇයි බන් උබලා ඔච්චරම බෙදෙන්න හදන්නෙ? වෙන් වෙන්න හදන්න්? මේ දැනටමත් බෙදිලා තියෙනව උබලට මදිද? තවත් බෙදෙන්නද ඕනේ?
     
    සම්පුර්ණයෙන්ම පටලාගෙන, No comments
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සම්පුර්ණයෙන්ම පටලාගෙන, No comments

    අරූ කියන්න ඕනි දේ කෙලින්ම කියල තියනව. දැන් ඉතින් උබට no comment තමයි.. :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අරූ කියන්න ඕනි දේ කෙලින්ම කියල තියනව. දැන් ඉතින් උබට no comment තමයි.. :lol:

    ඌ කියල තියෙන්නේ ගෑනියෙක් බඳින කතාවක්නේ බන්, ඒක කොහොමද දේශපාලනේට සම්බන්ද වෙන්නේ.:rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    සම්පුර්ණයෙන්ම පටලාගෙන, No comments

    Mokakda kiyapanko patalawan thiyenne? Api 225 ape chanden path karagannawa. 113 thiyena un tika agamathiwa path karagannawa. 225ma ekathu wela janadipathiwa path kara gannawa. Mama waradida?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    අරූ කියන්න ඕනි දේ කෙලින්ම කියල තියනව. දැන් ඉතින් උබට no comment තමයි.. :lol:

    ඌ කියල තියෙන්නේ ගෑනියෙක් බඳින කතාවක්නේ බන්, ඒක කොහොමද දේශපාලනේට සම්බන්ද වෙන්නේ.:rolleyes::rolleyes:

    Dan itin ehema wath kiyapan. Ubata mage kathawe theruna ekama de ganiyekge huta pate witharane :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    Mama jvp eken methakadi idan geniyana dushana wirodi prathipaththiyata ekenma kamathi. Mokada e wage prathipaththiyak lankawe wenath paksha Wala naha. Wenath paksha walata ehema prathipaththiyak had a ganna unta kondak na. E nisama elakiriye goda denek mata jeppek kiyanawa. Eth ban ochcharama wahallu wenna epa. Deyak peni peni nodakka wage Inna epa. Ganna puluwan deyak thiyenawa nam ganin. Ekaga wenna puluwan deyak thiyenawa nam ekaga wemu. Eth kawada wath paksha Wala wahallu wenna epa
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරි හරි බන් මට ඒක තේරුනා.

    මම අහන්නෙ ඇයි අපි අපේ ඡන්දෙන් ජනාධිපතිව පත් නොකරගන්නෙ කියලා? ඇයි අපි 225ට ඉඩ දෙන්නෙ උන් කැමති එකෙක්ව පත් කරගන්න?

    මේක ජනතා පරමාධිපත්‍ය වටේ යැවීමක් කියලා උබට හිතෙන්නෙ නැද්ද?

    උබ කැමතිද උබේ අයිතිය වටේ යවන්න?
    උබ කැමතිද උබේ වයිෆ්ව උබ නීතියෙන් කසාද බැඳලා වෙන එකෙක් එක්ක පවුල් කන්න අරින්න? ගෑනිව නඩත්තු කරන්න දෙන්න? නෑනේ නේද? අනිත් එකත් උබ කරන දේම ආදරෙන් කරයි. ඒත් උබ උබේ අයිතිය වෙන එකෙකුට පවරන්න කැමති නෑනේ? අන්න ඒ වගේ තමයි.

    ජනාධිපතිව පත් කරන්නෙ මහ ජනතාව. ඒක මේ එක එක ප#යින්ගෙ කැමැත්තට කරන්න දෙන්න බෑ.
    අනිත් එක තමයි ජනාධිපතිවරණයකදි මුළු රටම එකතු වෙනවා. ඒක අපේ සාමයටත් සහජීවනයටත් හොඳයි. රටම එක අරමුණක් වෙනුවෙන් එකතු වෙන්න තියෙනව එකම අවස්ථාවටත් කෙලවන්නද උබලා හදන්නෙ? ඇයි බන් උබලා ඔච්චරම බෙදෙන්න හදන්නෙ? වෙන් වෙන්න හදන්න්? මේ දැනටමත් බෙදිලා තියෙනව උබලට මදිද? තවත් බෙදෙන්නද ඕනේ?

    මේක අහපන්කෝ උඹට තේරෙන්නේ ඔය විදියටම කිව්වමනේ, කොහොමත් ආණ්ඩුවේ ලොක්ක වෙන්නේ දිනන පක්ෂේනේ. නේද? එතකොට දිනන පක්ෂේ ජනාධිපති තෝරන්න ඒක චන්දයයි, මන්ත්‍රීවරු තෝරන්න තව චන්දයයි. එතකොට චන්ද දෙකයි. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂේ කලින් නම් කරනවනේ, එහෙම කරන්නේ නැද්ද? එතකොට පොහොට්ටුව දිනුවොත් ජනාධිපති ගෝටද, නාමල්ද කියල කලින් නම් කරනවනේ, එහෙම නැද්ද? උඹ කැමතිද නාමල් ජනාධිපති කරලා, ආණ්ඩුව UNP දෙන්න. එහෙම දෙනවද? නැනේ. එතකොට සාමාන්‍ය දැනුම තියන උන්ට තේරෙනවා පොහොට්ටුව දින්නොත් ජනාධිපති කලින් නම් කරපු කෙනා තමයි කියල. UNP උන් දන්නවා උන් දින්නොත් ජනාධිපති වෙන්නේ කලින් නම් කරපු කෙනා කියල. ප්‍රශ්නේ තියෙන්නේ දැනට දිනන ජනාධිපති දින්නට පස්සේ උට මතක නෑ ඌ කරන්න ආපු දේවල්. ඌ කරන්නේ පක්ෂේ උගේ බලය රැකගන්න හදන ඒක, උගේ කාලය දික් කරගන්න හදන ඒක, හොරකන් කරන ඒක, යාලුවොන්ට හොරකන් කරන්න සලස්සල දෙන ඒක, උට විරුද්ද උන් මරවන ඒක, අර මනමාලි කතාවේ නම් ඇවිල්ල හොරෙන් වටේට අල්ලන ඒක. ආවේ එකක් කියල, කරන්නේ තව එකක්. තාම උඹට පැහැදිලි නැත්නම් කියපන්කො තව විස්තර කරන්නම්. පක්ෂේ තමන්ගේ ජනාධිපති කලින් නම් කරනවා. ඒක එහෙම නොවෙන්නේ බහුතර බලය හිමි කරගන්න බැරි උනොත් විතරයි.

    එඩිට් : මේකෙන් ජනාධිපති නිර්පාක්ෂික කරනවා, ජනාධිපති ධුරයට පත් පුද්ගලයට ධුරය දරන තෙක් කිසිදු පක්ෂයක තනතුරක් දැරීමට නොහැක
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තනියම එන්න බැ කියන්නෙ කොහොමද.. එහෙම තනියම තරග කරන්න බැ කියල නීතියක්වත්, තහනමක්වත් රටේ නැහැනෙ බන්..

    දිනන්න හරි පරදින්න හරි තමන්ගෙ පක්ශෙන් එක නායකයෙක් හදල ඌව චන්දෙට ඉදිරිපත් කරන්න ඕනි.. එක පාරින් දිනන්න බැරි උනාට වාර 2ක් 3 ක් යනකොට මිනිස්සුන්ට ඒ නායකයගෙ තියන වෙනස දැනෙනෙව.. උබලට එහෙම බලේ ගන්න උවමනාවක් නැ. කාගෙ හරි ඇගේ එල්ලීගෙන ඉන්නමයි ඕනි.. කාලයක් මහින්ද එක්ක එල්ලීගෙන හිටිය, ඊට පස්සෙ දැන් රනිල් එක්ක එල්ලිල ඉන්නව.. :nerd:

    මම 2015 යහපාලනේට චන්දෙ දෙන්න එක හේතුවක් උනෙත් JVP එක, හැබැයි එදා ඒ විශ්වාස කරපු එකට අදටත් දුක් වෙනව.. :(
    ubala eda witharak neme marenakamma rawetanawa,akko mahindata nathnam ranilata nathnam sajjata nathnam gotata nathnam basilata nathnam maiyata,yakoo chande noda gedarata wela nidaganin