ජවිපෙ_20

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දිනුවත් පැරදුනත්, උබ හිතනවද JVP එක තමන්ගෙ ප්‍රතිපත්තිවල ඉදල 2020 තනියම චන්දෙට එයි කියල.. :confused:
    අපෝ නෑ. තනියම එන්න බෑ කියල ඕන පොඩි එකෙකුට තේරෙනවනේ බන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සමාජවාදෙ එහෙම නරකක් නැ මචන්.. සමාජවාදෙ තියන එක හොදයි මචන්.. අනික් රටවල වගේ නෙවෙයි අවුල තියෙන්නෙ අපේ රටේ සමාජවාදෙ නියෝජනය කරන ප්‍රදානම පක්ශෙ කාලෙන් කාලෙට උන්ගෙ ප්‍රතිපත්ති එහෙම වෙනස් කරන එකයි.. උන් සමාජවාදෙ promote කරනව වෙනුවට කරන්නෙ කාටහරි කඩේ යන එක.. දිනුවත් පැරදුනත් තමන්ගෙ ප්‍රතිපත්ති, දැක්ම පාවා දෙන්නෙ නැතුව තමන්ගෙ මතේම ඉන්න එකයි හරි.. අපේ රටේ මිනිස්සුන්ට සමාජවාදෙ එපා වෙන්නෙත් මුන්ගෙ පිස්සු වැඩ වලින්.. :(

    සමාජවාදෙ කියන්නෙ කවුරුහරි පල කල සමාජ ක්‍රමයක්. සමාජවාදෙ විතරක් නෙමෙයි තව ඕන තරම් ඒවගේ මොඩල් තියනව. ඒත් සමාජවාදෙම මේවගේ පැතිරුනේ මිනිස්සුන්ගෙ පසුගාමී අදහස් කම්මැලිකම වගේ නිසා. සරලව කිව්වොත් තමන්ගෙ දුර්වලතා වහගන්න සමාජවාදියෙක් වෙනව.සමාජවාදය එක අන්තයක්. ධනවාදය තව අන්තයක්. ඒ දේ අතර රටවල් අද නම් වෙනව ජීවත් වෙන්න සුදුසුම රටවල් විදියට. පවතින ක්‍රමේ ඕනම කෙනෙක්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. දියුණු වෙන්න පුළුවන්. ඉගෙනගන්න පුළුවන්. ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන් මේ එකක්වත් කරන්න ගට නැති උනාම තමන්ගේ දුර්වලතා හදා නොගෙන පවතින ක්‍රමයට සමාජයට ඉතිහාසය ට සංස්කෘතිය ට වෛර කරන්න ගන්නව. තියන සිස්අටම්න්න එකේ තමන් අසාර්ථක නිසා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනව. එහෙමයි සමාජවාදියො හැදෙන්නෙ.උන් තව උන්ව බ්‍රේන් වොෂ් කරල තව උන් හදනව. බ්‍රේන් වොෂ් එක සමාජ මාධ්‍ය විශ්ව විද්‍යාල ආස්‍රිතව වෙන්නෙ. ඒත් ඇත්තටම මුල බැලුවොත් කාගෙහරි දුර්වලකමක්.
     
    Last edited:

    Seriously you need to read some stuff. like Lenin and Karl marx stuff. :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    :yes:ඕකුන් රටවල් වලට පිළිලයක්.ඕකුන් දියුණු කරපු රටක් නැහැ.උන් කරන්නේ රටවල් තවත් වලට තල්ලු කරන්න වැඩ කරන එක විතරයි.අර විජේවීර කාරයට කරපු දේ තමා අනුර බල්ලටත් කරන්න ඕන.:D:D

    Machan ubata prashnayak thiyenawa name e gana Katha karapan. Pics dala jvp mathawadaya nathi wenne na. Eeka ape ratata sudusu nathi deyak bawa oppu wenneth na.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Seriously you need to read some stuff. like Lenin and Karl marx stuff. :rolleyes:

    Brainwash stuff. Those people brought a theory. But nowadays some people are using them to hide their weaknesses. They always say, "Not our fault its the system's fault"
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Brainwash stuff. Those people brought a theory. But nowadays some people are using them to hide their weaknesses. They always say, "Not our fault its the system's fault"

    Have you ever read those?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Machan ubata prashnayak thiyenawa name e gana Katha karapan. Pics dala jvp mathawadaya nathi wenne na. Eeka ape ratata sudusu nathi deyak bawa oppu wenneth na.

    ඒක හරි තමා ඒ උණාට ජෙප්පො කියන්නේත් අනිත් පක්ෂ වල වගේම වහල්ලු කොට්ඨාෂයක් නේද.ඉතිං උන්ට කොච්චර කිව්වත් තේරුම් ගනියිද:dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    ඒක හරි තමා ඒ උණාට ජෙප්පො කියන්නේත් අනිත් පක්ෂ වල වගේම වහල්ලු කොට්ඨාෂයක් නේද.ඉතිං උන්ට කොච්චර කිව්වත් තේරුම් ගනියිද:dull:

    Anunta sima wirahithawa Kade yanne wahallu thamai. :yes::yes: Thrum nogaththoth jeppo gonnu kiyala oppu Wei. Aru me karanna waden gonna kawda kiyala oppu wela iwarai neh. Ehema newe ne deyak gana mathawaadeewa gatena piliwelak thiyenawane. Aru aduma gaane 20kiyawala watch nahane point ekata kathaa karanna.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Anunta sima wirahithawa Kade yanne wahallu thamai. :yes::yes: Thrum nogaththoth jeppo gonnu kiyala oppu Wei. Aru me karanna waden gonna kawda kiyala oppu wela iwarai neh. Ehema newe ne deyak gana mathawaadeewa gatena piliwelak thiyenawane. Aru aduma gaane 20kiyawala watch nahane point ekata kathaa karanna.

    :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Have you ever read those?

    I have read basics from aources in internet. Not else. But do you think all these new generation socialists have read? Regarding Marxism,Their points are totally wrong. They have ignored the mentality of the people.They have wrongly imagined the stone age.
     
    No they haven't. But you think they have. Modern Socialism is much more advanced than the capitalism. But people who have no clue about it think its bad. Simply they don't know what they are talking about. They think its some kind of a robin hood system. But its not. Even when reading your comment I feel the same way. The countries with modern socialism are in top level on education, life expectancy, peace. Here we are having a debate on its good or bad. Just look the countries with modern socialism.
     
    Free health and education + open economy is the best way. (Worlds best countries have this model) But socialism as a social model is a failure. We need to maintain a country's cultural values. Otherwise the society will be unstable.extreme socialism is bad. (JvP/ Peratugami Socialism). UNP new liberal policies also bad. Freedom Party's middle way is the best model but they are not following it anymore.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    Mama chuttak ehen mehen kiyewwa. Thama 19th ekka sansandanaya Kara Kara baluwe nam naha. Me kiyawapu tiken mata therune. Meken janadhipathi duraye bala thala witharak newe Katha nayaka duurayatath eralai thiyenne. Me serama karanne ai? Ranilta janadipathi wenna bari nisane? My3 2020 yaawi. Eeta passe Mona pakshekin janadipathi path unath, rata awul jalayak nowi thiyenna one.

    මේ රටේ තියෙන්නෙ අවස්තාවාදි දේශපාලනය මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනය නෙවේ. විධායක ජනදිපති ධූරයට එරෙහිව මැතිනිලා ඉස්සර පස් නොකාපු එක විතරයි. චන්ද්‍රිකා අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒත් කරේ නෑ මොකද තමන්ගෙ පක්ශෙට දිනන්න පුලුවන් නිසා. මහින්ද අවෙත් අහෝසි කරනවයි කියල පොරොන්දු වෙලා. ඒතෙර් කරේ නෑ. මෛත්‍රී කටින් කියන් ආවෙ අහෝසි කරනවයි කියලා. ඒත් පොතේ තියෙනව විදිහට ඒ වගන්ති වලට අත තියන්නෙත් නෑයි කියලා කියන්නෙ. කොහොම හරි මිනිහා තටු ටිකක් කැපුවා. හැබැයි දැන් මිනිහා අහෝසි කරන්න කැමති නෑ. හැබැයි බොරුවට රඟනවා අහෝසි කරන්න ඔනේ කිය කිය. දැන් මහින්ද කැමති අහෝසි කරනවට. මොකද මිනිහට ආයිත් ජනාදිපති වෙන්න බෑනේ. ඒ නිසා අහෝසි කරන්න කියනව. හැබැයි එයාගේ කාලෙදි කරේ නෑ. එජාපය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට ජනාධිපති වෙන්න බැරි නිසයි. ඉස්සර පක්ශයි. ජවිපෙ එදා ඉඳන් විරුද්ධ ඒ අයට බැරි නිසයි.

    දැන් උබලට තේරෙන්න ඕන උබලා ඔය රෙදි නැතුව කඩේ යන්නෙ මොන වගෙ අවසථාවාදියො ටිකකටද කියලා.

    ඇත්ත තත්වෙ කියපු නිසා උබලා සේරම එකතුවෙලා දැන් මට ගහයි. ඒවා නොදැන නෙවේ මම මේවා කිව්වෙ. උබලා මේවට එකඟ නොවුනත් මොන වගෙ සර්පයො ටිකක්ද කියල වත් අඩුම ගානේ දැනගෙන ඉන්න එක වටිනව
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපෝ නෑ. තනියම එන්න බෑ කියල ඕන පොඩි එකෙකුට තේරෙනවනේ බන්.

    තනියම එන්න බැ කියන්නෙ කොහොමද.. එහෙම තනියම තරග කරන්න බැ කියල නීතියක්වත්, තහනමක්වත් රටේ නැහැනෙ බන්..

    දිනන්න හරි පරදින්න හරි තමන්ගෙ පක්ශෙන් එක නායකයෙක් හදල ඌව චන්දෙට ඉදිරිපත් කරන්න ඕනි.. එක පාරින් දිනන්න බැරි උනාට වාර 2ක් 3 ක් යනකොට මිනිස්සුන්ට ඒ නායකයගෙ තියන වෙනස දැනෙනෙව.. උබලට එහෙම බලේ ගන්න උවමනාවක් නැ. කාගෙ හරි ඇගේ එල්ලීගෙන ඉන්නමයි ඕනි.. කාලයක් මහින්ද එක්ක එල්ලීගෙන හිටිය, ඊට පස්සෙ දැන් රනිල් එක්ක එල්ලිල ඉන්නව.. :nerd:

    මම 2015 යහපාලනේට චන්දෙ දෙන්න එක හේතුවක් උනෙත් JVP එක, හැබැයි එදා ඒ විශ්වාස කරපු එකට අදටත් දුක් වෙනව.. :(
     
    පොඩි ජන්ද වල ඔක්කොටම බණිනවා.ජනපතිවරණෙදි. වාසියට මුක්කු ගහනවා..මහ ලැජ්ජ නැති පක්ෂයක්.:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mama chuttak ehen mehen kiyewwa. Thama 19th ekka sansandanaya Kara Kara baluwe nam naha. Me kiyawapu tiken mata therune. Meken janadhipathi duraye bala thala witharak newe Katha nayaka duurayatath eralai thiyenne. Me serama karanne ai? Ranilta janadipathi wenna bari nisane? My3 2020 yaawi. Eeta passe Mona pakshekin janadipathi path unath, rata awul jalayak nowi thiyenna one.

    [/SIZE]

    මම 20 ට අකමැති එකම එක හේතුවත් ඔය අගමැතිකමට උපරිම බලේ දෙන එක.. සල්ලි විසික් කරල මන්ත්‍රීල සල්ලිවලට ගන්න පුලුවන් අපේ පාර්ලිමේන්තුවෙ අගමැතිට උපරිම බලයක් දෙනව කියන්නෙ තවත් හොද නාගැනීමක් තමයි:nerd:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මම 20 ට අකමැති එකම එක හේතුවත් ඔය අගමැතිකමට උපරිම බලේ දෙන එක.. සල්ලි විසික් කරල මන්ත්‍රීල සල්ලිවලට ගන්න පුලුවන් අපේ පාර්ලිමේන්තුවෙ අගමැතිට උපරිම බලයක් දෙනව කියන්නෙ තවත් හොද නාගැනීමක් තමයි:nerd:

    E Wade nam ithin janadipathitath puluwan. Hama janadhipathi kenekma e Wade keruwa. Salli wenuwata waraprasada wage dewal ekathu wenna puluwan