More supporters for Mahinda.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී සහය පළ කළ අවස්ථාව.

    0jUsK2Y.jpg

    කොහෙන් හියත් වතුකරේ සෙට් එක ගොඩ.:angry:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    1iejrq.jpg

    කොහෙන් හියත් වතුකරේ සෙට් එක ගොඩ.:angry:

    වතුකරෙ දෙමල්ලු ටිකයි, තම්බි සෙට් එකයි උතුරෙ දෙමල්ලු ටිකයි කොහෙන් හරි කමක් නැහැ ජැක් එක ගහලා තමන්ගෙ ජාමෙ බේරගන්නවා.
    ඒත් සිංහළු බහුතරය ඉඳලත් දෙපැත්තට බෙදිලා එකා එකා මරාගන්නවා .
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි.

    වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් කොහෙද ගොඩ පෙලක් උන්ගෙ දවසෙ පඩිය 400යිලුද කොහෙද. ගෙවල් වලට ලයිට්වත් නැති උන් හෙන සෙට් එකක් ඉන්නවලු.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන් කොහෙද ගොඩ පෙලක් උන්ගෙ දවසෙ පඩිය 400යිලුද කොහෙද. ගෙවල් වලට ලයිට්වත් නැති උන් හෙන සෙට් එකක් ඉන්නවලු.

    ඔව් බන්. ඒත් උන් සිලෙක්ට් කරන්නෙ උන්ගෙ නායකයාව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි.

    වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ.

    වසන්ත නම් තව ටිකෙන් මහින්දගේ ගෙදර.:D පොර මහින්දට විශ් කරලත් තිබ්බා.....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුරේෂ් වඩිවේල් අද උදේ මහින්ද රාජපක්ෂට සළුවක් පොරවා ඔහුට සහාය පළ කළ නමුත් ආපසු අද සවස රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව පවසා ඇත. දෙමළ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී පවසා ඇත්තේ මහින්ද මගේ මිත්‍රයෙකු බැවින් ඔහුට රෙද්දක් පොරවා ඒමට ගියා මිස ඔහුට සහාය පළ නොකළ බවයි.

    වසන්ත සේනානායක ද අද සවස යලි සිරිකොතට පැමිණ තමන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පවසා තිබේ.

    :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    වතුකරෙ දෙමල්ලු ටිකයි, තම්බි සෙට් එකයි උතුරෙ දෙමල්ලු ටිකයි කොහෙන් හරි කමක් නැහැ ජැක් එක ගහලා තමන්ගෙ ජාමෙ බේරගන්නවා.
    ඒත් සිංහළු බහුතරය ඉඳලත් දෙපැත්තට බෙදිලා එකා එකා මරාගන්නවා .

    :yes::yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    සජිත්ගේ මුහුණේ තුප්පයි බලපන්කො ලොල්
    එක්කෝ බල්ක්මෙල් කෙස් එකක් නැත්නම් කුට්ටිය වැඩි
    1 තාමා බොහෝදුරට
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සජිත්ගේ මුහුණේ තුප්පයි බලපන්කො ලොල්
    එක්කෝ බල්ක්මෙල් කෙස් එකක් නැත්නම් කුට්ටිය වැඩි
    1 තාමා බොහෝදුරට

    බයියන්ගේ දුක යනු උදේ මහරජාට සළු පොරොවා ගොනාට අන්දා හවස් ජාමේ රනිල් ගොයියා හමුවී මං යඤ්ඤෑ සෑර් කීම නොවේද? අහෝ රජපස කල වරද කිම?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ පාර රනිලා මහින්දවයි, සිරාවයි ආණ්ඩුවයි රටයි ඔක්කොම හක්කේ තියලා සෙම ඇරලා ඉන්දියාවට දෙයි වගේ.. හුප්පේ තමා චිනට...
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බයියන්ගේ දුක යනු උදේ මහරජාට සළු පොරොවා ගොනාට අන්දා හවස් ජාමේ රනිල් ගොයියා හමුවී මං යඤ්ඤෑ සෑර් කීම නොවේද? අහෝ රජපස කල වරද කිම?

    :P:P:P
    බයිය්න්ටනම් රිදෙයි
    හැබයි උබට කියන්නේ තියෙන්නේ
    එළකිරියේ පුක විකුනන්නේ නැතිව වැඩක් බලාගනින් බන් :rofl::rofl: උදේ ඉදන් පුක්ෂණය වුනු හැටි දැක්කා :baffled::baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ? උන් දැනටමත් දන්නවා මේ කරගෙන තියෙන්නේ ස්වයං-සිංචනයක් කියා!:P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :P:P:P
    බයිය්න්ටනම් රිදෙයි
    හැබයි උබට කියන්නේ තියෙන්නේ
    එළකිරියේ පුක විකුනන්නේ නැතිව වැඩක් බලාගනින් බන් :rofl::rofl: උදේ ඉදන් පුක්ෂණය වුනු හැටි දැක්කා :baffled::baffled:

    බයියෙක් අඬයි!!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,804
    20,330
    113
    හස්තිශෛලපුර

    කුට්ටියේ සයිස් එක තමයි..ඔය එකෙකුටවත් රට ගැන හැගීමක් නෑ... සක්කිලි සේරම... රනිලා මහින්ද පඹයා සේරම එකයි..

    දේශපාලු බල්ලෝ සේරමට කෙළවෙන්න හමුදා පාලනයක් එන්න කියල මම ප්‍රර්ථනා කරන්නේ...

    අවුරුදු 70ක් රැවටුන හොදටම ඇති... අප්පිරියයි මේ drama එක නම් දැන්...