නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී සහය පළ කළ අවස්ථාව.
කොහෙන් හියත් වතුකරේ සෙට් එක ගොඩ.
කොහෙන් හියත් වතුකරේ සෙට් එක ගොඩ.
Last edited:
පොර මහින්දට විශ් කරලත් තිබ්බා..... 


