CT 100 හෙල්ප්

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන්ලා මම දැන් පොඩි ජොබ් එකක් කරන්නේ. ඉතින් මචෝ මට 20 000 විතර මාසෙකට ගන්නවා. loan එකකුත් අරගෙන එකත් ගෙවනවා රුපියල් 7000 ක් මාසෙකට. මචන් අපේ ගෙදර ඉඳන් පාරට එන්න බන් 2KM වගේ තියෙනවා. ජොබ් කරන්නේ Colombo වල. ඉතින් බන් හැමදාම වගේ මම 4 KM ඇවිදිනවා. එපා වෙනවා බන්. මම මේ කල්පනා කලේ පාවිච්චි කරපු CT 100 බයික් එකක් ගන්න කියලා බන් රුපියක් 50 000 ක loan එකක් ගහලා මාසෙකට 5000 ගැනේ වගේ කැපෙන්න.

    අනේ බන් පාවිචි කරන උන් කියහල්ලකෝ මොනවාද මේ බයික් එක ගන්න යනකොට බලන්න ඕනේ දේවල්. මේ දේ හොඳද නැද්ද කියලත් කියපල්ලකෝ. මචන් ඔය බයික් එක ආපු අවුරුද්ද එහෙමත් බලන්න ඕනෙද? මම බයික් ගැන වැඩිය දන්නේනැ . අනේ සීන් එක දන්නේ නැත්තම් බුම්ප් එකක් වත් දා ගෙන යන්නෝ.

    Umbata tiyena lokuma awula 4km office yaddi awidinna wena eka nam foot cycle ekak aragena padinna.
    Loku ganak yannet ne.
    Petrol gahanna onet ne.
    Issara man train ekata giyet 1.5km bike ekak pedan gihin.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපෝ බන් 10000 කට 15000 කට විතර මොකක් හරි පදින්න පුළුවන් එකක් හොයලා ගනින් ! 4km යන්නනේ බන් ! අනික ඕක උබ දාලා වැඩට යනවනේ.. මොකෙක් හරි උස්සයිද කියන්නත් බැනේ බන්.. (ලයිසන් ඉන්ෂෝරන්ස් නැති උනත් අව්ලක් නැති වෙයි උඹට ඔය 4km යන්න)

    රෝද 2 විතරක් කැරකෙන එකක් බලලා ගනින් !!

    Foot cycle is the best option for a 2km journey.