CT 100 හෙල්ප්

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    මචන්ලා මම දැන් පොඩි ජොබ් එකක් කරන්නේ. ඉතින් මචෝ මට 20 000 විතර මාසෙකට ගන්නවා. loan එකකුත් අරගෙන එකත් ගෙවනවා රුපියල් 7000 ක් මාසෙකට. මචන් අපේ ගෙදර ඉඳන් පාරට එන්න බන් 2KM වගේ තියෙනවා. ජොබ් කරන්නේ Colombo වල. ඉතින් බන් හැමදාම වගේ මම 4 KM ඇවිදිනවා. එපා වෙනවා බන්. මම මේ කල්පනා කලේ පාවිච්චි කරපු CT 100 බයික් එකක් ගන්න කියලා බන් රුපියක් 50 000 ක loan එකක් ගහලා මාසෙකට 5000 ගැනේ වගේ කැපෙන්න.

    අනේ බන් පාවිචි කරන උන් කියහල්ලකෝ මොනවාද මේ බයික් එක ගන්න යනකොට බලන්න ඕනේ දේවල්. මේ දේ හොඳද නැද්ද කියලත් කියපල්ලකෝ. මචන් ඔය බයික් එක ආපු අවුරුද්ද එහෙමත් බලන්න ඕනෙද? මම බයික් ගැන වැඩිය දන්නේනැ . අනේ සීන් එක දන්නේ නැත්තම් බුම්ප් එකක් වත් දා ගෙන යන්නෝ.
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola

    uba koheda inne
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    මම ඉන්නේ තිහාරියේ. නිට්ටඹුව පැත්තේ.

    sudu pusa kiwa wage aluth ekak gannawanam haoda.
    barinam thanak thiyenawa warakapola. u karanne finance company walin ussapuwa lot pitin aran service karala wikunana eka. mama danna ewun godak aran thiyenawa. mamath lagadi giya balanna. bajaj witharai karanne.
    bajaj discovery 100cc XS-xxxx 120,000.00 wenawa 65,000.00 k dila ithuru tika 18 or 24 month walin gewanna denawa.
    anith ewage ganan baluwe na. no. eka onenm kiyapan
     
    Last edited:

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    පර්සනල් ලෝන් එකක් දාලා අලුත් එකක් ගනින් මචන්
    පාවිච්චි කරපුව ශුවර් නෑ

    මචන් අලුත් එකක් 150 000 විතර වෙනවා බන්. එච්චර මේ වෙලේ දෙන්න නැ නේ. අවුරුදු 3ක් පදින්න පුළුවං උනොත් ඇති මචන්. මට Degree එක කරගනත් සල්ලි හොයාගන්න ඕනේ බන්.
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    Podi Silva - පොඩි සිල්වා;18098296 said:
    hero puchchek gnin 49cc

    පෙට්රෝල් වැඩ කරනවද බන්. CT එකේ බන් 70 විතර කරනවලු බන්. යන්නත් පුළුවන් නේ බන් 60 විතර අව්ලක් නැතුව..
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    sudu pusa kiwa wage aluth ekak gannawanam haoda.
    barinam thanak thiyenawa warakapola. u karanne finance company walin ussapuwa lot pitin aran service karala wikunana eka. mama danna ewun godak aran thiyenawa. mamath lagadi giya balanna. bajaj witharai karanne.
    bajaj discovery 100cc XS-xxxx 120,000.00 wenawa 65,000.00 k dila ithuru tika 18 or 24 month walin gewanna denawa.
    anith ewage ganan baluwe na. no. eka onenm kiyapan

    ඒ වරකාපොල කොහෙද බන්. අනේ බන් මට number එක තියෙනවා නම් දියන්කෝ. යන්න කලින් චැල්ල එකකේ දීල යන්න පුළුවන් නේ. ගැනත් අහගෙන යන්න. මගේ අතේ තියෙන්නේ 50 0000
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ඒ වරකාපොල කොහෙද බන්. අනේ බන් මට number එක තියෙනවා නම් දියන්කෝ. යන්න කලින් චැල්ල එකකේ දීල යන්න පුළුවන් නේ. ගැනත් අහගෙන යන්න. මගේ අතේ තියෙන්නේ 50 0000

    warakapola ambepussa foodcity eka laga thiyenne.
    0714494923 - thilina
    ayithikaraya.

    ct 100 wage ganna puluwan wei mulin 50000.00 k dila
     
    • Like
    Reactions: w.m.l.sandaruwan

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපෝ බන් 10000 කට 15000 කට විතර මොකක් හරි පදින්න පුළුවන් එකක් හොයලා ගනින් ! 4km යන්නනේ බන් ! අනික ඕක උබ දාලා වැඩට යනවනේ.. මොකෙක් හරි උස්සයිද කියන්නත් බැනේ බන්.. (ලයිසන් ඉන්ෂෝරන්ස් නැති උනත් අව්ලක් නැති වෙයි උඹට ඔය 4km යන්න)

    රෝද 2 විතරක් කැරකෙන එකක් බලලා ගනින් !!