Truck eka geyak karagaththa couple ekak

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
මාත් ආස දෙයක් ඕක. Love trailer life 😍 තෑන්ක්ස් තොරතුරුවලට. Repped+++
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
+/Patta jeevthe

Kalla patta cute :love:
TFS ++

මමත් පට්ට අාස වැඩක් බන් මේක.. පොඩියට හරි ලොරි කට්ටක් අරන් හදාගන්න ඔ්න.
මේ චැනල් එකේ තියෙනවා ඔය වගේ හදපුවා පට්ට ගොඩක්.. උඹලගේ වතුර කරන්ට් ටොයිලට් ප්‍රශ්න ඔක්කොටම උත්තර මේකේ තියෙන වීඩියෝ වල තියෙනවා.. වෙලාව තියෙන විදියට බලපල්ලා.. මමනම් එකක් නෑර බලලා තියෙන්නේ..


HTML:
https://www.youtube.com/user/livingbigtinyhouse

බම්ප් මචං

You must spread some Reputation around before giving it to Misha_K again.






පට්ට


ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Misha_K again.



thanks all....:D:love:
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0







මේ විදිහටම නැතත් මීට සමාන සිස්ටම් එකක් තමයි ඔය හැම එකකම පාවිච්චි වෙන්නේ.. අනික සුද්දොන්ට ඔය වැඩෙන් පස්සේ වතුර ගොඩක් ඕනේ නැති නිසා ෆ්ලෂ් කරන්න විතරක් වතුර තිබුණාම ඇති..:P සමහර අලුත් කැරවන් වල පාවිච්චි වෙන්නේ ප්ලේන් වල තියෙන සිස්ටම් එක.. ඒත් මේවා අතින් හදා ගත්තු ඒවා නිසා බොහොම සරළ ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ..:yes:
වතුර ගබඩා කර ගන්නෙත් පැතලි ටැංකි වල.. ඔය වගේ ලොරියක් ගත්තාම තට්ටුව යට හෙන ලොකු ඉඩක් හම්බ වෙනවා.:yes: ඉතින් ගොඩක් අය Waste tank සහ වතුර ටැංකි ඒක යට හයි කරනවා..:cool:

ගොඩක් අය තඩි බස් අරගෙන සැප පහසු ගෙවල් වලට කන්වර්ට් කර ගන්නවා..:love:



මේක තමයි මම ආසම එක..:cool:





:yes::yes::D
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
patta machan.

:D

Ade oke oyatharam ida thiyenwada ?

හිතාගන්න බැහැ නේද....

matat asai ohoma ekak hada ganna..

:yes:

Munta ethakota okata Petrol gahana salli kohenda ban?

:confused:

22.gif


පට්ට...!!.

:D:yes:

ලංකාවේ පාරවල් වල ගියොත් බෝතල් ටික බිම......

:rofl:


:cool:
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0