+/Patta jeevthe
Kalla patta cute
TFS ++
මමත් පට්ට අාස වැඩක් බන් මේක.. පොඩියට හරි ලොරි කට්ටක් අරන් හදාගන්න ඔ්න.
මේ චැනල් එකේ තියෙනවා ඔය වගේ හදපුවා පට්ට ගොඩක්.. උඹලගේ වතුර කරන්ට් ටොයිලට් ප්රශ්න ඔක්කොටම උත්තර මේකේ තියෙන වීඩියෝ වල තියෙනවා.. වෙලාව තියෙන විදියට බලපල්ලා.. මමනම් එකක් නෑර බලලා තියෙන්නේ..
HTML:https://www.youtube.com/user/livingbigtinyhouse
බම්ප් මචං
You must spread some Reputation around before giving it to Misha_K again.
bump
TFS!!!
bump
පට්ට
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Misha_K again.


මේ විදිහටම නැතත් මීට සමාන සිස්ටම් එකක් තමයි ඔය හැම එකකම පාවිච්චි වෙන්නේ.. අනික සුද්දොන්ට ඔය වැඩෙන් පස්සේ වතුර ගොඩක් ඕනේ නැති නිසා ෆ්ලෂ් කරන්න විතරක් වතුර තිබුණාම ඇති..සමහර අලුත් කැරවන් වල පාවිච්චි වෙන්නේ ප්ලේන් වල තියෙන සිස්ටම් එක.. ඒත් මේවා අතින් හදා ගත්තු ඒවා නිසා බොහොම සරළ ක්රමයක් තමයි පාවිච්චි කරන්නේ..
වතුර ගබඩා කර ගන්නෙත් පැතලි ටැංකි වල.. ඔය වගේ ලොරියක් ගත්තාම තට්ටුව යට හෙන ලොකු ඉඩක් හම්බ වෙනවා.ඉතින් ගොඩක් අය Waste tank සහ වතුර ටැංකි ඒක යට හයි කරනවා..
ගොඩක් අය තඩි බස් අරගෙන සැප පහසු ගෙවල් වලට කන්වර්ට් කර ගන්නවා..
මේක තමයි මම ආසම එක..



patta machan.

Ade oke oyatharam ida thiyenwada ?
matat asai ohoma ekak hada ganna..

Munta ethakota okata Petrol gahana salli kohenda ban?

![]()
පට්ට...!!.


ලංකාවේ පාරවල් වල ගියොත් බෝතල් ටික බිම......


bump
පින තමයි
BUMP
patta bn
මාත් ආස දෙයක් ඕක. Love trailer lifeතෑන්ක්ස් තොරතුරුවලට. Repped+++
ela..
Weda karayata boru beahe.
BUMP

