a good concept for small homes as well

bump

පින තමයි

patta bn. issara ata pattame giya , lankawe hamuduruwo kenekta me wage ekak thiyenawa...e kale asawen hitiye....trip yanna maru![]()
කියලා වැඩක් නැ...

Bump
bump suddo mara fun bn ganne,lankawe kohomada bn ohoma karanne
tfs rep +++


Betta dapuwama kohetada wetenne parata da?
ඕක මටත් හිතුනා...
මොකක්හරි ටැංකියක් වගේ ඇති නේද...පාරට දාන්න බැනේ...පස්සේ කානුවකට වගේ දානවා ඇති. 
සමහර අලුත් කැරවන් වල පාවිච්චි වෙන්නේ ප්ලේන් වල තියෙන සිස්ටම් එක.. ඒත් මේවා අතින් හදා ගත්තු ඒවා නිසා බොහොම සරළ ක්රමයක් තමයි පාවිච්චි කරන්නේ..
