MediaTek

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    සිංහලුන්ට බලන්න ඔන්න. බොලගේ ෆෝන් වල chipset එක හදන්නේ මුන්.

    samsung sony වගේ ෆෝන් වල spec එකේ දැකල ඇති , MT කියල පටන් ගන්න number එකක්

    https://en.wikipedia.org/wiki/List_of_devices_using_Mediatek_SoCs

    MTek3.png


    අද ඉඳන් මෙතන වැඩ ටික දවසකට :D MTK HQ Taiwan

    වැඩේ මොකක්ද අහන්න එපා. කියන්නෙම නෑ :P

    MTek1.jpg

    MTek2.jpg



    මම mediatek employee කෙනෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. උඹලට බලන්න දැම්මේ
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT