දැන් අගමැති කිරිඇල්ලද...?
අර රනිලූත් එකත්පසව සීරුවෙන් ඉන්නේ..... හැබැයි ලකියගේ රනිල්ට වඩා පොඩි ගැම්මක් තියෙනවා වගේ....දැන් අගමැති කිරිඇල්ලද...?අර රනිලූත් එකත්පසව සීරුවෙන් ඉන්නේ..... හැබැයි ලකියගේ රනිල්ට වඩා පොඩි ගැම්මක් තියෙනවා වගේ....
අනේ මන්ද බන්, උයි මනගලයි තමයි මන් හිතන්නේ රනිල් ගේ පැත්තේ ෆික්ස් කරන්නේ, මහින්දගේ පැත්තේ බැසිල් කියල තමයි ගොසිප් එකේ තිබුනේ.
අනේ මන්ද බන්, උයි මනගලයි තමයි මන් හිතන්නේ රනිල් ගේ පැත්තේ ෆික්ස් කරන්නේ, මහින්දගේ පැත්තේ බැසිල් කියල තමයි ගොසිප් එකේ තිබුනේ.
![]()

මොකද්ද මූ කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහල කැලේ පැනලා ගල්කටස් එකෙන් ඇරියස් විසදන්නද? මූ මාර ගොනෙක් නේ.![]()