තාම 58යි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්දට කැමති මංත්‍රීවරු ඉන්නේ 58ක් විතරයි.අනිත් අය කරන්න දෙයක් නැති නිසා හිටියත් මරාවිරෝදීන්. සොයිසා අපහු පනිනවා වෝට් එකේදී.වඩුවෙල් අහන්නේ ඉන්දියන් තානාපති කියන එක. කොහොම උනත් සිරිසේනට පොහොට්‍ටු ජනාධිපති අපේක්ෂක කම අහිමි කරන්න පුලුවන් හැම දෙයක්ම කල යුතුයි.කොහොමත් මේක සිරිසේනට පොහොට්‍ටු කාරයො දෙන්නේ නෑ.සිරාට දැන් කොහොමත් ඒක දිනන්න බෑ.බයියො සිරාට චන්දේ දෙන්නේ නෑ.දැනට ඉන්න දුර්වලම දේශපලනඥයා සිරා.මූ දැන් මරාගේ හිරකාරයෙක් විතරයි.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
වෙල්ගමටත් ඇමතිකමක් භාර ගන්න එන්න කියලා.වෙල්ගම මරාට තනි ඇහෙන් ඇඩෙන්න රිප්ලයි එකක් දීලා.තිස්ස අත්තනායක වගේ ජෝකර්ලා වෙන්න බැරි නිසා හුගක් අය ඇමතිකම් භාර අරගෙන නෑ
 

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,047
    20,630
    113
    හස්තිශෛලපුර
    වෙල්ගමටත් ඇමතිකමක් භාර ගන්න එන්න කියලා.වෙල්ගම මරාට තනි ඇහෙන් ඇඩෙන්න රිප්ලයි එකක් දීලා.තිස්ස අත්තනායක වගේ ජෝකර්ලා වෙන්න බැරි නිසා හුගක් අය ඇමතිකම් භාර අරගෙන නෑ


    Ohoma kiyala ada reta amathiyek wei sure!!!
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් මෙහෙමයි ඔය ගාන වෙනස් වෙන්නෙ . ආණ්ඩුවෙන් කියනව ලක්ශ 2000ක් දෙන්නම් එන්න කියල . උන් යනව . එතකොට හිටපු උන් 2500ක් ඔෆර් කරනව . ආයෙ එනව . ආන්ඩුවෙන් 2600 කරනව . එතකොට ආයෙ යනව .


    ඔය අතරෙ සෙට් එකක් ඉන්නව දෙපැත්ත කැපෙන කතා කියනව නිකන් පනින ලයින් එකක් ඇගවෙන්න . එතකොට පැති දෙකෙන්ම ඔෆර් කරනව මෙච්චරක් දෙන්නම් එන්න කියල . එතකොට වැඩිම පැත්ත බලන්න අන්තිම මොහොත වෙනකන් ඉන්නව .


    ඒ අතරෙ වෙන්දේසිය ඕපන් එකේදිම මූලික ලන්සුවටම පැනපු උන් දැන් තරු පෙනිල ඉන්නව අපරාදෙනෙ යකෝ අපි ඉක්මන් උනේ කියල . :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rusiyanuwa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    rep kepuwata kamak ne...hebei mama wage nama dala -rep deepan.... nettan napunsaka kiyala tama kiyanna one.........
     

    rusiyanuwa

    Active member
  • දැන් මෙහෙමයි ඔය ගාන වෙනස් වෙන්නෙ . ආණ්ඩුවෙන් කියනව ලක්ශ 2000ක් දෙන්නම් එන්න කියල . උන් යනව . එතකොට හිටපු උන් 2500ක් ඔෆර් කරනව . ආයෙ එනව . ආන්ඩුවෙන් 2600 කරනව . එතකොට ආයෙ යනව .


    ඔය අතරෙ සෙට් එකක් ඉන්නව දෙපැත්ත කැපෙන කතා කියනව නිකන් පනින ලයින් එකක් ඇගවෙන්න . එතකොට පැති දෙකෙන්ම ඔෆර් කරනව මෙච්චරක් දෙන්නම් එන්න කියල . එතකොට වැඩිම පැත්ත බලන්න අන්තිම මොහොත වෙනකන් ඉන්නව .


    ඒ අතරෙ වෙන්දේසිය ඕපන් එකේදිම මූලික ලන්සුවටම පැනපු උන් දැන් තරු පෙනිල ඉන්නව අපරාදෙනෙ යකෝ අපි ඉක්මන් උනේ කියල . :rofl::rofl::rofl::rofl:
    :yes::yes::yes::yes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් පාර්ලිමේන්තුව නියෝජය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසකට විශ‍්‍රාම වැටුප අහිමිව ගොස් තිබේ.

    පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ නවක මන්ත‍්‍රිවරුන් 58 දෙනෙකුට මෙම තත්වයට මුහුණ දීමට සිදුව ඇති බවයි.

    එම මන්ත‍්‍රි ලයිස්තුව මෙසේය.

    මලික් සමරවික්‍රම
    සරත් ෆොන්සේකා
    කරුණාරත්න පරණවිතාන
    කේ. කාදර් මස්තාන්
    හෙක්ටර් අප්පුහාමි
    සිසිර කුමාර අබේසේකර
    තුෂාර ඉඳුනිල් අමරසේන
    ආනන්ද අලුත්ගමගේ
    එස්.එම්. මොහමඩ් ඉස්මායිල්
    ඒ. අරවින්ද කුමාර
    වේලු කුමාර්
    නාලක ප්‍රසාද් කොළොන්නෙ
    කවීන්දිරන් කොඩීස්වරන්
    චන්දිම ගමගේ
    මලිත් ජයතිලක
    කාවින්ද හේෂාන් ජයවර්ධන
    මයිල්වාගනම් තිලකරාජා
    මයන්ත දිසානායක
    මොහම්මදු නසීර්
    අයි.සුජිත් සංජය පෙරේරා,
    අශෝක ප්‍රියන්ත
    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
    බන්දුලලාල් බණ්ඩාරිගොඩ
    තාරක බාලසූරිය
    එම්.අයි. මොහමඩ් මන්සීර්
    එස්.එම්. මරික්කාර්
    ඉම්රාන් මහරුෆ්
    ආශු මාරසිංහ
    ඉෂාක් රහුමාන්
    මුජිබර් රහුමාන්
    හර්ෂණ රාජකරුණා
    ජයම්පති වික්‍රමරත්න
    තුසිතා විජේමාන්න
    රෝහිණී කුමාරි විජේරත්න
    චමින්ද විජේසිරි
    හේෂා විතානගේ
    සන්දිත් සමරසිංහ
    එස්. සිවමෝහන්
    චතුර සන්දීප සේනාරත්න
    විජේපාල හෙට්ටිආරච්චි

    ඉන්දික අනුරුද්ධ හේරත්
    එච්.ආර්. සාරථී දුෂ්මන්ත
    කාංචන විජේසේකර
    ප්‍රසන්න රණතුංග
    ප්‍රසන්න රණවීර
    තාරානාත් බස්නායක
    එස්. ප්‍රේමරත්න
    සනත් නිශාන්ත පෙරේරා
    පියල් නිශාන්ත ද සිල්වා
    අනුරුද්ධ ජයරත්න
    ඩී.වී. චානක
    සිසිර ජයකොඩි
    අංගජන් රාමනාදන්

    එස්. ජයලේන්ද්‍රන්
    ඥානමුත්තු ශ්‍රී නේෂන්
    ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා
    චාල්ස් නිර්මලනාදන්

    නලින්ද ජයතිස්ස