සජිත්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නිවාස ඇමතිකමට කිසිවෙක් පත්නොකිරීමත්,
.
පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු එම අමාත්‍යදුර වලම නැවත දිවුරුම් දීමත් ..
.
සජිත්ගේ ඇඩ් තවමත් සිරසේ ලයින් lineup වීමත්,
.
එජාප පළාත්සභා මන්ත්‍රීවරු කොලබට පැමිණීමත් ,
.
වසන්ත සේනානායක සහ සජිත් ඇමතු මාධ්‍ය හමුවේ පැවසූ අවසන් වැකියත් "සේනානායක ප්‍රේමදාස යුගයක් සමග නැවතත් ලගදීම හමුවෙමු"
.
චතුර සේනාරත්නගේ අරලියගහ මද්න්දිර වොයිස් කට් අනුවත්,"දෙසැම්බර් අවසානය වන විට අලුත් දර්ශනයක් අලුත් වැඩපිළිවෙලක් එක්ක නැවත ඔබතුමාලා හමුවට එනවා "
.
වසන්ත සේනානායක මිට සුළුමොහොතකට පෙර කල ප්‍රකාශයත්
.
ඇමති පදවියේ දිවුරුම් දුන්නද තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත් නොහරින තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවත්එක්සත් ජාතික පක්ෂයට වෙනත් නායකයෙක් බිහි කිරීම සඳහා මහන්සි වන බවත් නිවැරදි නායකයා බිහි වූ දවසට නැවතත් එජාපයට එකතු වීමට සූදානම් බවත් ඔහු කියා සිටී - වසන්ත සේනානායක
.
ශිරාල් ලක්තිලකගේ නිහැඩියාවත්,
පොදුජන පෙරමුණේ කිසිවෙක් ඇමැතිදුර භාරනොගැනීමත්,
.
රටේ දේශපාලනයේ හැරවුම මට විතරද නොතේරෙන්නේ :😁😂🤣😃
.........
තේරෙයි හැබැයි කල්යයි 🤣🤣😃😀😃🤣
...........
ගොටාභයාගේ ආගමනය මේ වනවිට ලොප් වී ඇත.
බැසිල්ගේ පොහොට්ටුව නොපිපී ඇත.
ආර් සම්බන්ධන් සමග ඔවුන්ගේ මන්ත්‍රීවරු පිරිසක් අද රාත්‍රියේ ඉන්දියාව බලා යාමට නියමිතයි.
රනිල්ගේ පක්ෂ නායකත්වය අභියෝගයට ලක්වීම අසාන්නයේ ...
.
මහින්ද ?
මෛත්‍රී?
රනිල්?
සජිත් --- නිවාස අමතිද? විපක්ෂ නායකද?

(බුකියේ දැක්කේ )

මේ ගැන ටිකක් ඉන්ට්‍රස්ට් කෙනෙක්ට මම රාවයේ ලිපියකට ලින්ක් එකක් දාලා තියෙනවා පහල. කැමැති කෙනෙක් ඉන්නවා නං කියවලා බලන්න. මේ ලිපිය පල කරලා තියෙන්නේ මයිත්‍රී විසින් මහින්දව අගමැති කරන්න කලින්. හැබැයි එහෙම දෙයක් වෙයි කියලා ලිපියේ තියෙනවා.

'
දැන් නිර්මාණය වී ඇත්තේ එකම පන්නයේ ගැටුමකි. එනම් රනිල් විරෝධී ගැටුමකි. ශිරාල්ගේ වුවමනාව ඉටුකරගත හැකි මොහොතකි. ඒ සඳහා ඔහුට ඕනෑම දේ ලැබී ඇත. සේනානායකලාගේ එජාපයක් හොයන ජනපති මෛත්‍රීපාල, වික්‍රමසිංහලා සමග ගමනක් නැති බව මේ වනවිට තහවුරු කොටගෙන හමාරය. එය ඉදිරියේදී රාජපක්ෂලා සමග වුව යා හැකි ගමනකි. එහෙත් වික්‍රමසිංහලා සමග නොවේ. පහළොවේ කණ්ඩායම නොහොත් දේශපාලන තක්කඩියෝ රැළ වෙස් මුහුණු දාගෙන නටනුයේ මෛත්‍රී පිටපතකටමය. දැන් මේ සැමට වුවමනා ශ්‍රී ලංකා රජයක්ය. එයට එජාපය සමග ගොස් ශ්‍රී ලංකා විය නොහැකිය

දහනව වන සංශෝධනයට අනුව මහින්ද රාජපක්ෂට නැවත ජනපති විය නොහැකි වුවත්, කොතනකවත් ඔහුට අගමැති විය නොහැකියැයි සඳහන් නැත. ඒ නිසා ඉදිරියේදී මෛත්‍රී ජනපති වී මහින්දට අගමැති විය හැකිය. යහපාලනය තුළ අගමැති ලෙස රනිල් පෙන්වන අභිමානය නිසා මහින්ද වුව අගමැතිකමට දැන් කැමති බව ස්ථිරය. '

මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි
 
Last edited:

JBLs

Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    45125585-1981686825468040-5304405861781733376-n.png
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද ගාවට එන්න නං සජිත් මෝඩයෙක් වෙන්න ඕනේ පක්ෂ නායකකම මේ කට උඩ තියාගෙන :yes:

    ඒ උබට කියලා තියෙන දේ තේරෙන විදිය. ආයේ කියවලා කල්පනා කරලා බලපන්. ශිරාල් ලක්තිලක තමයි මයිත්‍රීගේ උපදේශක. මේ ගැන ලිපියක් තිබ්බ රාවය පත්තරේ. ඒක කියවලා වරෙන්. (ඒ ලිපිය පල උනේ මයිත්‍රී අගමැති කරන්න කලින්, හැබැයි ඒ වගේ දෙයක් වෙනවා කියලා ඔය ලිපියේ තියෙනවා.)

    මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රනිල්ට බඩු පැකට් වේවිද? :P සිරාට බඩු පැකට් වේවිද මහින්දට මොකක් උනත් අවුලක් නෑනේ ඒ උනාට කෙල උනොත් නොන්ඩිය:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ආයෙ ගූ ඇන් පී කාරයො ටික සජිත්ව අල්ලන් චූන් වෙනවා.. :lol::lol::lol: මුන් මහ මෝඩ හරක් ටිකක් මෙච්චර කෙලවලත් තාම හීන දකිනව.. :lol::lol::lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්ද ගාවට එන්න නං සජිත් මෝඩයෙක් වෙන්න ඕනේ පක්ෂ නායකකම මේ කට උඩ තියාගෙන :yes:

    Sajith ta karanna puluwan hondama de Parlinethuwa wisurawanna sahaya deela eken passe agamathi apekshakaya wena eka.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ඕන්න ආයෙ ගූ ඇන් පී කාරයො ටික සජිත්ව අල්ලන් චූන් වෙනවා.. :lol::lol::lol:

    දැනුයි සජිත්ව මතක් වෙලා තියෙන්නෙ..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනුයි සජිත්ව මතක් වෙලා තියෙන්නෙ..:lol:

    :rofl::rofl::rofl: දැන් සජිත් අගමැති, සජිත් විපක්ශනායක, සජිත් අනාගත ගූ ඇන් පී නායක ලොල් :lol::lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඔය වික්කමසිංහ නම් ඔය පක්ෂේ නායකකම දාලා යයි කියලා නම් හිතන්ඩ බැ, ඕකා මැරුණට පස්සෙත් භූතයෙක් වෙලා ඇවිල්ලා UNP උන්ව භය කරයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උබට කියලා තියෙන දේ තේරෙන විදිය. ආයේ කියවලා කල්පනා කරලා බලපන්. ශිරාල් ලක්තිලක තමයි මයිත්‍රීගේ උපදේශක. මේ ගැන ලිපියක් තිබ්බ රාවය පත්තරේ. ඒක කියවලා වරෙන්. (ඒ ලිපිය පල උනේ මයිත්‍රී අගමැති කරන්න කලින්, හැබැයි ඒ වගේ දෙයක් වෙනවා කියලා ඔය ලිපියේ තියෙනවා.)

    මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි
    කියන එකක් පැහැදිලිව කියපන්කො ඉතින් හරස්පද ප්‍රහේලිකා නැතුව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වික්කමසිංහ නම් ඔය පක්ෂේ නායකකම දාලා යයි කියලා නම් හිතන්ඩ බැ, ඕකා මැරුණට පස්සෙත් භූතයෙක් වෙලා ඇවිල්ලා UNP උන්ව භය කරයි

    :rofl::rofl: මේකනම් වෙයි තමයි ඉන්ඩ වෙන්නෙ නැ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැනුයි සජිත්ව මතක් වෙලා තියෙන්නෙ..:lol:

    :rofl::rofl::rofl: දැන් සජිත් අගමැති, සජිත් විපක්ශනායක, සජිත් අනාගත ගූ ඇන් පී නායක ලොල් :lol::lol::lol::lol:

    ඔය වික්කමසිංහ නම් ඔය පක්ෂේ නායකකම දාලා යයි කියලා නම් හිතන්ඩ බැ, ඕකා මැරුණට පස්සෙත් භූතයෙක් වෙලා ඇවිල්ලා UNP උන්ව භය කරයි

    :P:yes::yes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සජිත් එක්ක මංත්‍රීවරු යන්නේ නෑ.සජිත්ව සිරා ,මරා ගාවට ඇරලවලා එන්න විතරක් මංත්‍රීවරු යයි
     
    Oct 30, 2018
    10
    0
    0
    සජිත් එක්ක මංත්‍රීවරු යන්නේ නෑ.සජිත්ව සිරා ,මරා ගාවට ඇරලවලා එන්න විතරක් මංත්‍රීවරු යයි

    sajith yanne na ban.. pissuda ubata? :rolleyes: