TNL BALAPAN. patta senaga unp eke

Identity

Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ජෙප්පොත් ඇති ඔතන..:rofl:


    ජෙප්පෙක්ගෙන් පුකේ ඇරගත්ත එකෙක් :rofl:



    avatar554983_14.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    වහල්ලුන්ව කිසිදා සුළුකොට නොතකන්න.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    බලපන් කොටු ඇදල ලක්ශ 62 ම ඉන්නවද කියලා???:rofl::rofl:

    රැලි තියලා ආන්ඩුව මාරු කරන්න බෑ කිව්ව උන්ද මේ රැලියක් තියන්නේ මේ අගමැති අයින් කරන්න කියලා :rofl::rofl::rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    රැලි තියලා ආන්ඩුව මාරු කරන්න බෑ කිව්ව උන්ද මේ රැලියක් තියන්නේ මේ අගමැති අයින් කරන්න කියලා

    :lol: :lol: :lol:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ එවුන් ගොන් ආතල් දීල කැරලි ගහන්න පටන් ගනීද දැන් නෑ මිනිස්සු.UNP එකත් ලංකාවේ ලොකු පක්ෂයක්.පොඩ්ඩක් ෆෝරම් කරන්න විතරයි ඕන.දැන්වත් ආතල් ගන්න එක නවත්තල රට නිවනවානම් හොඳයි මිනිස්සු මැරෙන්න කලින්.
    මහින්ද රනිල් මෛත්‍රී මොකා හිටියත් කමක් නෑ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    රැලි තියලා ආන්ඩුව මාරු කරන්න බෑ කිව්ව උන්ද මේ රැලියක් තියන්නේ මේ අගමැති අයින් කරන්න කියලා :rofl::rofl::rofl:

    Mae kiyanne parliament ras karanna kiyana ekai
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Mae kiyanne parliament ras karanna kiyana ekai

    බැදුම්කරේ වෙලාවේ මයිතී පර්ලිමේන්තුවේ සැසිය අවසන් කරා නේද ඒ වෙලාවේ අවුලක් නැද්ද බන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පවුල්වාදෙ බන් .....කොහෙද මහිදටත් තිබ්බ c S න් කියල රනිල් විනාස කරා ඒක

    දිට්ඨ ධම්ම වේදනීය කරුමෙ.....
    දි.මු. ට දුන්න වේදනාව ඒ අයුරින්ම
    සී එස් එන් කේස් එක.
    මහ බැංකු සීන් එක + ඝාතන තැත ඔන්ද වේ...
    ඒකයි ඔය දගලන්නෙ... බලය ගිලිහුනොත් ලන්කට් එක විතරයි ඉතුරු වෙන්නෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    බැදුම්කරේ වෙලාවේ මයිතී පර්ලිමේන්තුවේ සැසිය අවසන් කරා නේද ඒ වෙලාවේ අවුලක් නැද්ද බන්

    :rofl::rofl::rofl::rofl:
     

    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    රැලි තියලා ආන්ඩුව මාරු කරන්න බෑ කිව්ව උන්ද මේ රැලියක් තියන්නේ මේ අගමැති අයින් කරන්න කියලා :rofl::rofl::rofl:

    :rofl: