මචන් ,health Ministry එක seel තියලා කියන්නෙ ඇත්තද..?
මගෙ යාලුවෙක්ට සෙනසුරාදා interview ඇවිත් තියෙනවා..එක තියෙයිද දන්නැ දැන්..? Call කලාට එකේ phone දැන් වැඩ නැ..
දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න..
Thanks..
පැවති රජයේ ප්‍රභල අමාත්‍යවරුන් ලෙස කටයුතු කල හත් දෙනෙකුගේ අමාත්‍යංශ පරිශ්‍ර විශේෂ විඝණන සහ වැටලීම් අංශයන් විසින් වටලා ඇති බවට වාර්තා පල වෙයි.
මංගල සමරවීර, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික්‍රම යන හිටපු ඇමතිවරැුන්ගේ අමාත්‍යංශයනට ඇතුළු වී ලිපිගොන් රැුසක් ගෙන පිටව ගොස් ඇතැයිද සදහන්ය.
එම අමාත්‍යංශයන්හි සිදුව ඇතැයි චෝදනා එල්ල වූ අති විශාල දුෂණ වංචා ගැන තොරතුරු ලැබීමත් සමග මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තාවන්හි තව දුරටත් දැක්වෙයි.