නුගේගොඩ_LIVE!

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙක බම්ප් උනාට බන්, ලoකාවෙ උන්ට පිස්සු නැ අනුරයගෙ බයිල අහන්ඩ, උබ හිතන්නෙ බම්ප් උනාම අනුරයගෙ පච බලයි කියලද.. :lol::lol::lol::lol::lol::lol:

    බලන්න ඕන උන් බලයි, උඹ බම්ප් කරහන්කෝ :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    අර උඹ වගේම ගොන් කමෙන්ට් දාන අනිත් එකා කෝ බන්?:D

    බොර දියේ මාළු බාමුද?උබේ අර බිලී පිත්තත් අරන් වරෙන්.උබ ජෙප්පා නිසා බොර දියේ මාළු බාන්න හපන නේ...:lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:මූ පව් බං.මගේ බයිට් එක මූ තමා කිරියේ.:rofl:

    පල නරියෝ, උඹට ඉන්න අභියෝග තමයි අපි. එකනේ උඹ ඔච්චර කාලේ කන්නේ මගේ ත්‍රෙඩ් වලට. මම දන්නවා උඹ දන්නවා අනිවාර්යෙන් මට බම්ප් කරලා දෙනවා කියල.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:මූ පව් බං.මගේ බයිට් එක මූ තමා කිරියේ.:rofl:

    මගේ බයිට් එකත් දැන් දවස් ගානක ඉදන් මිසින්. හොයනවා හොයනවා තවම නෑ ආරංචියක්. ඒ තමයි
    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
    දැක්කොත් කියපන් රොචෙලා අමතන්න කියලා ඉන්න තැනකින්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල නරියෝ, උඹට ඉන්න අභියෝග තමයි අපි. එකනේ උඹ ඔච්චර කාලේ කන්නේ මගේ ත්‍රෙඩ් වලට. මම දන්නවා උඹ දන්නවා අනිවාර්යෙන් මට බම්ප් කරලා දෙනවා කියල.

    මොක,උබ කොහොමද මිනිහො අභියෝගයක් වෙන්නෙ..උබ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ..ගෙදරින් රුපියල් 100ක් ඉල්ලන් 99 ඩේට කාඩ් එකක් දාගෙන කිරියට එන උබ අපිට අභියෝගයක් ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොක,උබ කොහොමද මිනිහො අභියෝගයක් වෙන්නෙ..උබ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ..ගෙදරින් රුපියල් 100ක් ඉල්ලන් 99 ඩේට කාඩ් එකක් දාගෙන කිරියට එන උබ අපිට අභියෝගයක් ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ මට රිලෝඩ් එකක් දාපන්කෝ ඩේටා. නැතනම් කාඩ් එකක් අරන් නම්බර් එක දාපන්කෝ.:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    මොක,උබ කොහොමද මිනිහො අභියෝගයක් වෙන්නෙ..උබ කවුරු කියලද හිතාගෙන ඉන්නෙ..ගෙදරින් රුපියල් 100ක් ඉල්ලන් 99 ඩේට කාඩ් එකක් දාගෙන කිරියට එන උබ අපිට අභියෝගයක් ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    avatar494281_3.gif

    :lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මට රිලෝඩ් එකක් දාපන්කෝ ඩේටා. නැතනම් කාඩ් එකක් අරන් නම්බර් එක දාපන්කෝ.:P

    වෙනද වගේම අම්ම තාත්තගෙන් ඉල්ල ගනින් බන්, :lol::lol::lol::lol::lol:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Hari Hari ilaga parliament election lagama enawa Api balamuko anura podi hamuta mokada wenne Kiyala:D
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    https://www.facebook.com/anurakumar...?notif_id=1541067186925398&notif_t=live_video

    නුගේගොඩ ජනතා රැලියේ විශේෂ ආරාධිතයින්
    ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහෝදරයා

    ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා
    කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත රෝහණ මහතා
    නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
    තිහාර් ඉබ‍්‍රහිම් මසජිදයේ ප‍්‍රධාන අනුශාසක මුනීර් මනුෆර් මවුලවිතුමා
    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂිකා,
    නීතිඳ නිර්මලා සිරිවර්ධන මහත්මිය
    කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන අබේරත්න මහතා
    සාහිත්‍යවේදී ගුනසේන විතාන මහතා
    හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා
    ජයවර්ධනපුර විශවවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතා
    හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා මහතා
    කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිලීප විතාන මහතා
    ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත සහෝදරයා
    ආචාරිනී සරෝජා පෝල්රාජ් මහත්මිය
    මාධ්‍යවේදී පි‍්‍රයන්ත කොඩිප්පිලි මහතා
    ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්‍ෂ අනුරුද්ධ ජයසිංහ මහතා
    ප‍්‍රවීණ කාටුන් ශිල්පී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය
    සාහිත්‍යවේදී සුදන්ත මාධව මහතා

    ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පි‍්‍රයංකර රත්නායක මහතා
    ප‍්‍රවීන සාහිත්‍යවේදී ප‍්‍රසාද් මස්ඉඹුල මහතා
    නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා
    චිත‍්‍රපට අධ්‍යක්‍ෂ පි‍්‍රයන්ත කළුආරච්චි මහතා
    රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් ද මෙල් මහතා
    කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා
    විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පීනී දීපානි සිල්වා මහත්මිය
    නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා
    ආර්ථික විශ්ලේෂක තුෂාර හෙට්ටිතන්ත‍්‍රී මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා
    නීතිඥ මංජුල බාලසූරිය මහතා
    නීතිඥ තනුක නන්දසිරි මහතා
    ප‍්‍රවීණ සාහිත්‍යවේදී ඇන්තනී ජීවා මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා මහතා
    වරලත් ප‍්‍රමාණ සමීක්ෂක ආචාර්ය චන්දල ජයලත් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී චමින්ද ජයසූරිය මහතා
    ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී අනුර ශ‍්‍රීනාත් මහතා
    ප‍්‍රවීණ රංගන ශිල්පී ලලිත් රාජපක්ෂ මහතා
    ප‍්‍රවීන රංගන ශිල්පී උදේනි අල්විස් මහතා
    ප‍්‍රවීන රංගන ශිල්පි සමන් හේමරත්න මහතා
    වෛද්‍ය බණ්ඩාර මහතා
    සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ෂුපුන් දිසානායක
    නාට්‍යවේදී ජගත් චන්ද්‍රස්රි මහතා
    මාධ්‍යවේදී ශාලික විමලසේන

    මොකක්ද බන් මේ කතාව

    මේ රැලියෙ අනුර කුමර කියන්නෙ ආරාධිතයෙක්නම් මේ රැලිය සංවිධානයක රනිල්ද
    :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Hari Hari ilaga parliament election lagama enawa Api balamuko anura podi hamuta mokada wenne Kiyala:D
    හොඳට බලාගෙන ඉඳපන්. නැත්නම් මග ඇරෙයි. දැනටමත් උඹලට මග ඇරිලා තියෙන්නේ.. :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    https://www.facebook.com/anurakumar...?notif_id=1541067186925398&notif_t=live_video

    නුගේගොඩ ජනතා රැලියේ විශේෂ ආරාධිතයින්
    ජ.වි.පෙ. නායක අනුර දිසානායක සහෝදරයා
    ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා
    කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත රෝහණ මහතා
    නීතිඥ .....

    දේශපාලන මතවාදීමයව එකඟ නොවුනත් ජ්.වි.පෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට මේ වගේ එකෙක් මේ වගේ මොහොතක සංවිධානය කිරීම වැදගත්. අනිවාර්යයෙන් යූ. එන්පියටත් බනියි. ඒක වෙනම සාකච්චා කරමු. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයකට ලක්වුනු මොහොතක මෙහෙම ජනතාව දැනුවත් කිරීම සමාජ බලවේග වල වගකීමක්. මතවාදීමයව එකඟ නොවුනත් ඔවුන්ගේ ශ්‍රමයට ගරු කරන්න ඔනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රතු අලි පැටව්....... මුන් තමයි රියල් වහල්ලු...... පණපිටින් ගිනිතියපු උට්ටාගේ පක්ශේ, පුච්චපු උන්ටම පාවලා දුන්න එකේ රෙදි නැතිව වලං හෝදන එක ගේමක්ම නෑ.....
    ලම්බෝගිනි ෆෝන්ස්සුත් එනවලු..... මේ පාර වැලපෙයිද දන්නේනෑ ඇයි අප්පා සරමේ පිහිදගත්තේ නැත්තේ කියලා.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රතු අලි පැටව්....... මුන් තමයි රියල් වහල්ලු...... පණපිටින් ගිනිතියපු උට්ටාගේ පක්ශේ, පුච්චපු උන්ටම පාවලා දුන්න එකේ රෙදි නැතිව වලං හෝදන එක ගේමක්ම නෑ.....
    ලම්බෝගිනි ෆෝන්ස්සුත් එනවලු..... මේ පාර වැලපෙයිද දන්නේනෑ ඇයි අප්පා සරමේ පිහිදගත්තේ නැත්තේ කියලා.....

    මේ වගේ හැඟීම්බරවෙලා දේශපාලනය කරන්නත් බැහැ. දේශපාලනය කියවන්නත් බැහැ. ජ.වි.පෙ මාක්ස් ලෙනින්වාදී රැඩිකල් ස්තාවරයක් ඉඳලා ඉතිහාසය තුල ඒ වරැදි වලට වන්දි ගෙවලා දැන් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් විදියට සක්‍රියව දේශපාලනය කිරීම ඉතාම වැදගත්. ජ්.වි.පෙ ට බොරුවට අවලාද නගන එක මහ ලොකුකමක් නෙවෙයි, රතු අලි කිව්වට ජවිපෙ කිසිම දවසක රනිලටවත් , එ.ජා.ප යටවත් කඩේ ගිහිල්ල නැහැ. :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ හැඟීම්බරවෙලා දේශපාලනය කරන්නත් බැහැ. දේශපාලනය කියවන්නත් බැහැ. ජ.වි.පෙ මාක්ස් ලෙනින්වාදී රැඩිකල් ස්තාවරයක් ඉඳලා ඉතිහාසය තුල ඒ වරැදි වලට වන්දි ගෙවලා දැන් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් විදියට සක්‍රියව දේශපාලනය කිරීම ඉතාම වැදගත්. ජ්.වි.පෙ ට බොරුවට අවලාද නගන එක මහ ලොකුකමක් නෙවෙයි, රතු අලි කිව්වට ජවිපෙ කිසිම දවසක රනිලටවත් , එ.ජා.ප යටවත් කඩේ ගිහිල්ල නැහැ. :yes::yes:

    මේ වෙලාවේ රනිල් වෙනුවෙන් දර දිය අදින එකේ රටට කිසි තේරුමක් නෑ..... ඒත් ඇයි නිකරුනේ නිකමෙක් වෙනුවෙන් කඩේ යන්නේ? සොමවන්ෂත් එක්ක ජේවීපිය වලදැම්ම...... උඹලා මුලාවක ඉන්නේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ වෙලාවේ රනිල් වෙනුවෙන් දර දිය අදින එකේ රටට කිසි තේරුමක් නෑ..... ඒත් ඇයි නිකරුනේ නිකමෙක් වෙනුවෙන් කඩේ යන්නේ? සොමවන්ෂත් එක්ක ජේවීපිය වලදැම්ම...... උඹලා මුලාවක ඉන්නේ

    මේ වෙලාවේ ඒක තමයි මගේ දේශපාලන කියවීමත් එක්ක ගැලපෙන දේ. ඒකයි රනිල්ව රැකගන්න එක, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න එක වැදගත්. දේශපාලන කියවීමක් නැතිව "අනේ අපේ ප්පුච්චා, කොටි ඉවරකරපු දෙයියෝ" වගේ මෝඩ චූන් එකෙකින් කඩේ යාමක් නෙවෙයි මේක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,236
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙලාවේ ඒක තමයි මගේ දේශපාලන කියවීමත් එක්ක ගැලපෙන දේ. ඒකයි රනිල්ව රැකගන්න එක, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න එක වැදගත්. දේශපාලන කියවීමක් නැතිව "අනේ අපේ ප්පුච්චා, කොටි ඉවරකරපු දෙයියෝ" වගේ මෝඩ චූන් එකෙකින් කඩේ යාමක් නෙවෙයි මේක.
    රටට කෙලවපු මිනිහෙක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකලා පක්ගහන්නද මිනිහෝ??? රජයකින් බලාපොරොත්තුවෙන්නේ හිටපු රජයට වඩා රටේ ධනාත්මක සංවර්ධනයක්.

    අප්පුච්චාගේ උකට පයින්ගහලා එලෙව්වේ යුද්දේ දින්නට පස්සේ දෙවන කාර්තුවේ රජාට ඇඳපු නිසා...... හොරු හොරු ගගා ෆොන්නප්පු ආණ්ඩුව ගත්තට අවුරුදු හතරට එක හොරෙක් හිරේ දැම්මේ නෑ...... අන්තිමට රටේ ලොකුම මංකොල්ලේ කළා, අදටත් කියන්නේ එහෙම එකක් වුනේ නෑ කියලා, බොරුනන් කියන්නේ අන්තිම ජාතිය ඇමතීම බලපන්.
    වෙලාවේ හැටියට ෆකේ ප්‍රජාතන්ත්රවාදේ පැත්තකින් තියලා වැඩක් කරන්න පුළුවන් එකෙක්ට රට බාරදීලා කරපු හොරකං වලට හිරේ තපින එක තමයි කරන්න ඕන.
    අප්පොච්චිටත් ඉතින් ඒ සෙතේම තමයි. අප්පොච්චී විසික්කරලා පඹයා රජකෙරෙව්වේ ගමරාළ දියසේන කුමාරයා හින්දා නෙමෙයි හිටං, වෙලාවේ හැටියට හිටිය එකම එකා හින්දා හිටං....... මේපාරත් එහෙමයි, අප්පොච්චිගේ පහුගිය කෙරුවාව හොඳකමට අප්පොච්චිව තේරුවා නෙමෙයි, ෆොන්නයෙක්ගෙන් බේරෙන්න පේන එකම ගැලවීම හින්දා පරණ මරාලෙම එල්ලුනා..........
    අප්පොච්චිත් මේ නැටුමම නැටුවොත් ආයේ ෆොන්නප්පු රජවෙයි........ කොහොමත් මොකා ගත්තත් රට වලපල්ලට යන්නේ, එකම දේ යන වේගේ අඩු වැඩි වෙන එක විතරයි..........