screen එක off වුනාම?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    screen එක off වුන ගමං cpu එක නහුතෙට වැඩ කරන්න ගන්නෙ ඇයි ? :confused:

    inactive වෙලා විනාඩියක් හිටියාම screen එක off වෙනව. ඒ වුන ගමං cpu එක වැඩ කරන්න ගන්නව 80ගනං 90ගනං වෙන්න. නිකං වැඩ කරද්දි යන්නෙ 5%යි 6%යි වගේ. ඒත් මොනම මඟුලක්වත් නැතුවත් screen එක off වුන ගමං හෙනට වැඩ කරන්න ගන්නව. :confused:

    මෙහෙම වෙන්නෙ ඇයි ? windows 10 වල හැටියක්ද ? :eek:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Do you have a licensed version of Windows 10? If not your PC might be working as a zombie for the unknown hacker. :yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සුරාන්තයට පත් වෙනකොට ඇස් දෙක් වහගන්නවා නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Do you have a licensed version of Windows 10? If not your PC might be working as a zombie for the unknown hacker. :yes:

    my thoughts exactly :sorry: it's a cracked version :sorry:

    සුරාන්තයට පත් වෙනකොට ඇස් දෙක් වහගන්නවා නේ

    එහෙම වෙනවනං අවුලක් නෑ. දැන් මේකෙ වෙන්නෙ ඇස් දෙක වහගත්තු ගමං සුරාන්තයට පත් වෙන එකනෙ. එහෙම වෙන එක අවුල් :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,836
    2
    54,493
    113
    Samahara virus guard background scanning patan gannawa, thawa windows indexing services ehemath run wenna gannawa AFAIK. Virus guard ekai windows search service ekai superfetch service ekai disable karala baluwad?
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    screen එක off වුන ගමං cpu එක නහුතෙට වැඩ කරන්න ගන්නෙ ඇයි ? :confused:

    inactive වෙලා විනාඩියක් හිටියාම screen එක off වෙනව. ඒ වුන ගමං cpu එක වැඩ කරන්න ගන්නව 80ගනං 90ගනං වෙන්න. නිකං වැඩ කරද්දි යන්නෙ 5%යි 6%යි වගේ. ඒත් මොනම මඟුලක්වත් නැතුවත් screen එක off වුන ගමං හෙනට වැඩ කරන්න ගන්නව. :confused:

    මෙහෙම වෙන්නෙ ඇයි ? windows 10 වල හැටියක්ද ? :eek:

    මගේ ලැප් එකෙත් ඔය අවුල තියනවා බන්. Screen එක off උන ගමන් fan on වෙලා full performance එකෙන් ලැප් එක වැඩ කරන්න පටන් ගන්නවා. Screen එක on උන ගමන් ආයෙත් normal විදියට වැඩ කරනවා. හරියටම හොයාගන්නත් බැහැ මොන task එකද වැඩ කරන්නේ කියලා.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Do you have a licensed version of Windows 10? If not your PC might be working as a zombie for the unknown hacker. :yes:

    I have a licensed version of window. But I still have this issue. That's what I thought at first. But I have blocked internet connection using a firewall. So, if my pc is working as a zombie, then it's working as an offline node.
    Maybe Windows some AI task?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Mining කරන මොකක් හරි virus එකක් තියෙනව. නම මතක නැ. Malwarebytes එකෙන් scan කරලා බලන්න. Cpu, gpu දෙකම 99 යනවා නම් එහෙම වෙන්න ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    my thoughts exactly :sorry: it's a cracked version :sorry:

    එහෙම වෙනවනං අවුලක් නෑ. දැන් මේකෙ වෙන්නෙ ඇස් දෙක වහගත්තු ගමං සුරාන්තයට පත් වෙන එකනෙ. එහෙම වෙන එක අවුල් :sorry:
    spelling mistake :yes: