සිංහල අකුරු ucsc converter එකෙන් type කරල word එකට phaste කලාම ප්‍ර අකුර ප් ර වෙලා එන්නෙ..
කොමද බන් ඒක හදන්නෙ.. any short keys?
කොමද බන් ඒක හදන්නෙ.. any short keys?
Sinhala Tamil Unicode IME එක දාලා තියනවානම් ඒකේ අවුලක් නෑ. Alt+Shift කලාම භාෂාව වෙනස් කරන්න පුඵවන්. එහිදී Task Bar එකේ වේලාව තියන ස්ථානය අසල තෝරාගෙන ඇති යතරු ලියන කරන භාෂාව වෙනස් වීම පෙන්නුම් කරනවා. මෙකෙදි කෙලින්ම ඔනෑම ස්ථානයක සෘජුවම Iskola Potha Font එකෙන් සිංහල අකුරු යතුරු ලියනය කරන්න පුඵවන්.
දැන් එතකොට හරියට ටයිප් කරේ කොහොමද ?![]()
සිංහල අකුරු ucsc converter එකෙන් type කරල word එකට phaste කලාම ප්‍ර අකුර ප් ර වෙලා එන්නෙ..
කොමද බන් ඒක හදන්නෙ.. any short keys?
මම Iskola potha ටයිප් කරන්න දැන් නෑ බන්,,සිංග්ලිශ්වලින් converter eke ගහල සිංහල වලට හරවල word එකෙට කොපි කරන්නෙ
Sorry, this file is infected with a virusඔබ සිංහල අකුරු යතුරු ලියනය කරන්න සිදුකරන ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක්. ඒක නිසා සාමාන්‍ය සිංහල යතුරු පුවරුවෙන් යතුරු ලියනය කරන්න උත්සාහ කරන්න. ඒකෙදි ඉස් පිලි, පා පිලි හරියාකාරව පවත්වාගන්න Sinhala Link හෝ KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරන්න. මෙහිදී Sinhala Link එක භාවිතයෙන් සෘජුවම Excel Worksheet තුල යතුරු ලියනය කිරීමේදී හල් කිරීම් හරියාකාරව වෙන්නේ නෑ. ඒත් KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරනවානම් කිසි අවුලක් වෙන්නේ නෑ.