සිංහල Typing in word Help

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සිංහල අකුරු ucsc converter එකෙන් type කරල word එකට phaste කලාම ප්‍ර අකුර ප් ර වෙලා එන්නෙ..
    කොමද බන් ඒක හදන්නෙ.. any short keys?
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Sinhala Tamil Unicode IME එක දාලා තියනවානම් ඒකේ අවුලක් නෑ. Alt+Shift කලාම භාෂාව වෙනස් කරන්න පුඵවන්. එහිදී Task Bar එකේ වේලාව තියන ස්ථානය අසල තෝරාගෙන ඇති යතරු ලියන කරන භාෂාව වෙනස් වීම පෙන්නුම් කරනවා. මෙකෙදි කෙලින්ම ඔනෑම ස්ථානයක සෘජුවම Iskola Potha Font එකෙන් සිංහල අකුරු යතුරු ලියනය කරන්න පුඵවන්.
     
    Last edited:

    මම Iskola potha ටයිප් කරන්න දැන් නෑ බන්,,සිංග්ලිශ්වලින් converter eke ගහල සිංහල වලට හරවල word එකෙට කොපි කරන්නෙ
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සිංහල අකුරු ucsc converter එකෙන් type කරල word එකට phaste කලාම ප්‍ර අකුර ප් ර වෙලා එන්නෙ..
    කොමද බන් ඒක හදන්නෙ.. any short keys
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    සිංහල අකුරු ucsc converter එකෙන් type කරල word එකට phaste කලාම ප්‍ර අකුර ප් ර වෙලා එන්නෙ..
    කොමද බන් ඒක හදන්නෙ.. any short keys?

    Machan meka use kranna, meken lassanata sinhala akuru tika hada ganna pluwan.

    https://www.aluth.com/2015/02/keyrep-sinhala-typing-support-software.html

    Converter eken oya aula ennawa word ekata paste kalama, wenama athin hadana thama wenne. Sinhala key board eka lesie echchara amru na
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මම Iskola potha ටයිප් කරන්න දැන් නෑ බන්,,සිංග්ලිශ්වලින් converter eke ගහල සිංහල වලට හරවල word එකෙට කොපි කරන්නෙ

    ඔබ සිංහල අකුරු යතුරු ලියනය කරන්න සිදුකරන ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක්. ඒක නිසා සාමාන්‍ය සිංහල යතුරු පුවරුවෙන් යතුරු ලියනය කරන්න උත්සාහ කරන්න. ඒකෙදි ඉස් පිලි, පා පිලි හරියාකාරව පවත්වාගන්න Sinhala Link හෝ KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරන්න. මෙහිදී Sinhala Link එක භාවිතයෙන් සෘජුවම Excel Worksheet තුල යතුරු ලියනය කිරීමේදී හල් කිරීම් හරියාකාරව වෙන්නේ නෑ. ඒත් KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරනවානම් කිසි අවුලක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Iw0UEo.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබ සිංහල අකුරු යතුරු ලියනය කරන්න සිදුකරන ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක්. ඒක නිසා සාමාන්‍ය සිංහල යතුරු පුවරුවෙන් යතුරු ලියනය කරන්න උත්සාහ කරන්න. ඒකෙදි ඉස් පිලි, පා පිලි හරියාකාරව පවත්වාගන්න Sinhala Link හෝ KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරන්න. මෙහිදී Sinhala Link එක භාවිතයෙන් සෘජුවම Excel Worksheet තුල යතුරු ලියනය කිරීමේදී හල් කිරීම් හරියාකාරව වෙන්නේ නෑ. ඒත් KeyRep Sinhala Typing Support Software එක භාවිතා කරනවානම් කිසි අවුලක් වෙන්නේ නෑ.
    Sorry, this file is infected with a virus
    Only the owner is allowed to download infected files.