ජේ.වී.පී සහය රනිල්ට
ජේ.වී.පී සහය රනිල්ට
( ඉෂාන් සංජීව )
ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා අද (02) පැවසීය.
කතානායක කරු ජයසුරිය මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී මීට සුළු වේලාවකට පෙර විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්රීවරයා එහිදී සඳහන් කළේය.
විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.
- http://www.lankadeepa.lk/latest_news/ජේ-වී-පී-සහය-රනිල්ට/1-539678