පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. ඔවුන් සදන් කරන්නේ මන්ත්‍රීවරයා සෞඛ්‍ය ඇමති ධුරය ලබා දුනාහොත් අද දිනයේ පටන් දිවයින පුරා වැඩ වර්ජවනයක් ආරම්භ කරන බවයි.
මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.
මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.