රාජිත

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. ඔවුන් සදන් කරන්නේ මන්ත‍්‍රීවරයා සෞඛ්‍ය ඇමති ධුරය ලබා දුනාහොත් අද දිනයේ පටන් දිවයින පුරා වැඩ වර්ජවනයක් ආරම්භ කරන බවයි.


මේ අතර ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හෝ වෙන කිසිම ඇමති ධුරයක් ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.



45157120_2256234391367959_4996771991617798144_o.jpg
 

Happyboy

Member
Oct 29, 2018
197
9
0
චන්ද්‍රිකාගේ කාලෙ ඉදන් හැමදාම ඇමති හිටි පොන්නයෙක් තමයි රාජිත කියන්නෙ.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිතපු විදියටම වැඩ සිද්ධ වෙන්න යන්නේ.

    කවුරු ආණ්ඩු කලත් ඌ දිනුම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl:



    මහින්දයත් පාක්ෂිකයන්ගෙන්ම හොදටම ඇරව ගන්න තමයි ඉතින් යන්නෙ ඕකව ගත්තොත් නම්..
    එච්චරම ගොන් වෙන එකක් නම් නෑ හැබැයි.. බලමු..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද සදාකල් අගමැති උනත් කමක් නෑ රාජිත ඇමති මණ්ඩලේට එනවනම් . රාජිතට ඉරසොහොන් ගරු ඇමති තුමා කියනව බලන්න ආසයි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඊයෙ මහින්ද හම්බවුනා, ගත්තේ නැහැ
    අද ජනාධිපති හම්බවෙලා, නොගත්තොත් හොඳයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද සදාකල් අගමැති උනත් කමක් නෑ රාජිත ඇමති මණ්ඩලේට එනවනම් . රාජිතට ඉරසොහොන් ගරු ඇමති තුමා කියනව බලන්න ආසයි

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් උදේ පාර්ලිමේන්තුවේ ඉඳන් කිවේ තාම රනිල් අගමැති කියල. ඕකා එන එකක් නෑ :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ දැන් උදේ පාර්ලිමේන්තුවේ ඉඳන් කිවේ තාම රනිල් අගමැති කියල. ඕකා එන එකක් නෑ :yes:

    okun kiyana dewalda ban koranne.. lol. udeta ekak hawasata ekak. owa wiswasa karana ubalata madu waligen gahanna ona :rofl::rofl: