මහින්දට බහුතරය නැති උනොත් ?

Political

Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    පාර්ලිමේන්තුව අස්ථාවර වේලාවකදී පාර්ලිමේන්තුව විසුරවිමේ බලය ජනාධිපතිට 19 ත් තියෙනවා.

    MY3 karanna yanne meka thamai UNP eka bahutharaya penala ranil agamathi kiuwath MR thamai ape agamathi kiyana SLPF set eka kiynawa ita passe asthawarai kiyala wisurawai.

    එතකොට පාර්ලිමේන්තුව අස්තාවරයි කියලා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරනෙකට යනවා.

    ව්‍යවස්ථාවේ කොතැනකද ඔහොම එකක් තියෙන්නේ? දැ ගැ පි

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    එතකොට පාර්ලිමේන්තුව අස්තාවරයි කියලා ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරනෙකට යනවා.

    Mae welawe pahadili bahutharak thiyenawa ae nisa bae constitution eke nathi baila gahanna epa..19 amendment pahadiliwa sadahan karala thitenawa 4 1/2 yrs passe thamai parliament wisuruwanna bale widhayekata thiyenne kiyala
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී තවත් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරුම් දී තිබේ.
    එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්යන්තර කටයුතු සහ ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.
    දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන එස්. විලයාන්ද‍්‍රන් මහතා ප‍්‍රාදේශීය සංවර්ධනය (නැගෙනහිර සංවර්ධනය) නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හම්මට TNA එකෙනුත් කෑලි කඩලද :shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හම්මට TNA එකෙනුත් කෑලි කඩලද :shocked:

    TNA එක කියන්නෙ පක්ශ ගොඩක එකතුවක් බන්.. එක එක පක්ශ වල එවුන්ගෙ අදහස් වෙනව.. :yes:

    හොදම උදාහරනෙ සම්පන්තන් , විග්නේෂ්වරන් .. උන් දෙන්න දෙවිදිහකටනෙ වැඩ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TNA eken kalak MR lagatai RW langatai yai wage.:shocked::shocked::shocked:

    natham TNA eka MR RW denatama support karanawa wage etha kota kagen wath parshnayak wnne na ne.
    එක සැරයක් හෙළ උරුමේ කරා වගේ එකට එකක් කැන්සල් වෙන්න රනිල්ට චන්දෙ දෙයිද දන්නේ නෑ ඕකුන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එක සැරයක් හෙළ උරුමේ කරා වගේ එකට එකක් කැන්සල් වෙන්න රනිල්ට චන්දෙ දෙයිද දන්නේ නෑ ඕකුන්

    un kohomath RW ta chande denawa eke wenasak wenne na one nam meka una nissa set ekak suwadinawa indi anek tika RW ta support karai.:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    TNA එක කියන්නෙ පක්ශ ගොඩක එකතුවක් බන්.. එක එක පක්ශ වල එවුන්ගෙ අදහස් වෙනව.. :yes:

    හොදම උදාහරනෙ සම්පන්තන් , විග්නේෂ්වරන් .. උන් දෙන්න දෙවිදිහකටනෙ වැඩ..
    කොච්චර ඇතුලේ වෙනස්කන් තිබුනත් මහින්ද ගාවට දෙමල මන්ත්‍රී කෙනෙක් එයි කියල කවුද හිතුවේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un kohomath RW ta chande denawa eke wenasak wenne na one nam meka una nissa set ekak suwadinawa indi anek tika RW ta support karai.:yes::yes::yes:
    උන් හැබැයි කාටවත් දෙන්නේ නෑ කියලයි කිවේ නේද කලින්. පාර්ලිමේන්තුව කැඳවන්න කිවා මිසක් රනිල්ට සපෝට් කරනවා කියල හරියට කිවේ නෑ තාම.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උන් හැබැයි කාටවත් දෙන්නේ නෑ කියලයි කිවේ නේද කලින්. පාර්ලිමේන්තුව කැඳවන්න කිවා මිසක් රනිල්ට සපෝට් කරනවා කියල හරියට කිවේ නෑ තාම.

    un RW ta support karanan thamai hitiye un katawath denne na kiuwata RW ta bahuthare ganna madi unoth un support RW ta mehema hari 1kek hari kadala gaththa eka hondai TNA eka kiuwa unwa katawath kadanna ba api kawadawath eka eka pathata panne na kiyalane.

    yapane tikak hari budimath tamil eun unath dan therum ganawa one ekek salli walata namenawa kiyana de.:yes::yes::yes: oya panna eka federal ilanna newi ne panala thiyenne.

    thawath 2ka 3nak ohoma pananam hari RW langata hari MR langata hari tamil euntath as arenna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un RW ta support karanan thamai hitiye un katawath denne na kiuwata RW ta bahuthare ganna madi unoth un support RW ta mehema hari 1kek hari kadala gaththa eka hondai TNA eka kiuwa unwa katawath kadanna ba api kawadawath eka eka pathata panne na kiyalane.

    yapane tikak hari budimath tamil eun unath dan therum ganawa one ekek salli walata namenawa kiyana de.:yes::yes::yes: oya panna eka federal ilanna newi ne panala thiyenne.

    thawath 2ka 3nak ohoma pananam hari RW langata hari MR langata hari tamil euntath as arenna.
    අනාගතේ දෙමල මන්ත්‍රීලත් මුස්ලිම් අය වගේ දෙපැත්තට මාරුවෙයි :yes: මේ පටන් ගැන්ම විතරයි.

    ඒකත් හොඳයි උන් බෙදෙන තරමට දකුණේ අයට හොඳයි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනාගතේ දෙමල මන්ත්‍රීලත් මුස්ලිම් අය වගේ දෙපැත්තට මාරුවෙයි :yes: මේ පටන් ගැන්ම විතරයි.

    ඒකත් හොඳයි උන් බෙදෙන තරමට දකුණේ අයට හොඳයි

    ow unath muslim congress pare yanna yanne.:yes::yes::yes:

    ow aniwa dakune ayata hondai unge federal ilana ekath tikak hari adu wenawa mewa unama.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    TNA එක කියන්නෙ පක්ශ ගොඩක එකතුවක් බන්.. එක එක පක්ශ වල එවුන්ගෙ අදහස් වෙනව.. :yes:

    හොදම උදාහරනෙ සම්පන්තන් , විග්නේෂ්වරන් .. උන් දෙන්න දෙවිදිහකටනෙ වැඩ..

    ඔව් :yes: දේශ ප්‍රේමී කොටි සහ දෙශ ප්‍රේමී නොවන කොටි කියල වර්ග දෙකක් ඉන්නව :cool:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔව් :yes: දේශ ප්‍රේමී කොටි සහ දෙශ ප්‍රේමී නොවන කොටි කියල වර්ග දෙකක් ඉන්නව :cool:

    එකත් හරියට jvp එක විමුක්තිකාමීන් වෙන්නත් ltte ත්‍රස්තවාදීනුත් ,වෙනවා වගේ :cool:
     
    • Like
    Reactions: LazyLizard

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එකත් හරියට jvp එක විමුක්තිකාමීන් වෙන්නත් ltte ත්‍රස්තවාදීනුත් ,වෙනවා වගේ :cool:

    ඒ කියන්නෙ ත්‍රස්තවාදියො එක්ක බුදියගන්නකොට උන් විමුක්තිකාමීන් වෙනව කියන එක නේද :cool:
    ආහ් මහ එකා කොහොමත් 2005ත් නිදාගත්තනෙ
    :rofl: