🏆 Elakiri Awards 2018 🏆 Sexiest Thread Provider

🏆 Elakiri Awards 2018 🏆 Sexiest Thread Provider

  • Total voters
    97
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිතා ගන්න බෑ කාට දෙන්නද කියලා අද රෑට හොද කෑල්ලක් සපයන එකාට මං දෙනවා.:rofl::rofl::rofl::P:P:P
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    පබ්ලික් පෝල් එකක් නිසා ගොඩක් උං මේකට වෝට් කරන්නෑ බං
    උං ගෙ ඇත්ත එලිවෙන නිසා :lol::P;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදාගනින් බං මේ රෑ ඇහැරගෙන ට්‍රැක්ටර් පදිනවද:baffled:

    හරි යකෝ මම ආවේ වෝට් කරන්න....ඒත් මුත්තා මොකද මේ ගෑනු ඕප දූප හොයනවා වගේ අපි මොකද කරන්නේ, ඇයි මෙච්චර රෑ වෙනකන් ඇහැරන් ඉන්නේ ? කිය කිය හොයන්නේ...චීත්ත ගතිනේ මුත්තේ..
    කඩේ වැහුව නම් උඹ උඹේ පාඩුවේ වැඩක් බලන් හිටපන්....

    :angry::angry::angry::angry:

    :P:P:P:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරි යකෝ මම ආවේ වෝට් කරන්න....ඒත් මුත්තා මොකද මේ ගෑනු ඕප දූප හොයනවා වගේ අපි මොකද කරන්නේ, ඇයි මෙච්චර රෑ වෙනකන් ඇහැරන් ඉන්නේ ? කිය කිය හොයන්නේ...චීත්ත ගතිනේ මුත්තේ..
    කඩේ වැහුව නම් උඹ උඹේ පාඩුවේ වැඩක් බලන් හිටපන්....

    :angry::angry::angry::angry:

    :P:P:P:P:P

    මං කඩේ ස්ටොක් බලනවා ! පොඩි උන් නොමග යනකොට වැඩිහිටියෝ විදිහට අපි අවවාද දෙන්න එපැයි ඒකයි කිවුවේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං කඩේ ස්ටොක් බලනවා ! පොඩි උන් නොමග යනකොට වැඩිහිටියෝ විදිහට අපි අවවාද දෙන්න එපැයි ඒකයි කිවුවේ

    හම්මේ ස්ටොක් බලනවා...හා හා මුත්තේ.
    මමත් මේ ස්ටොක් බල බල තමා උන්නේ...

    :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං කඩේ ස්ටොක් බලනවා ! පොඩි උන් නොමග යනකොට වැඩිහිටියෝ විදිහට අපි අවවාද දෙන්න එපැයි ඒකයි කිවුවේ

    අඩේ ඒක නෙමේ....කෝ අර ලොකු රතු අකුරු ?:rolleyes:
     
    Status
    Not open for further replies.