දේශපාලන කෙහෙල් මල් අස්සේ කොච්චර වැදගත් Thread තියෙනවද. Gamaya කොච්චර ආදර්ශයක් ද අපිට... බැන්ද කියලා අස්සට රිංගා ගෙන හැංගිලා ඉන්නේ නැතුව මේ වගේ රටට දැයට අවශ්‍ය කරන දේවල් දෙන එක අපිට ලොකු හයියක්.
මන් කිව්වේ හයියක් එනවා මෙවා දකිනකොට

අම්මපා සහතික ඇත්ත මු මෙවා කිරියේ දාන්න තොරා තොරා ඉන්න කොට ගෑනි මොවා හිතනවද? දන්නෑ

කොම්පියුටරේ කරන දේවල් සහ ෆෝන් එකේ තිබෙන දේවල් ගැන එතුමිය සොයා බලන්නේ නැත .... අවධානයෙන් ඉන්නේ වහිනකොට සහ අකුණු ගසන කොට පාවිච්චි කරනවද කියලා පමණි![]()

you have a good wife.

umba sahena lucky e athin.you have a good wife.
![]()
සප්ත භාර්යාවෝ ගැන අහලා නැද්දතේරුනේ නැත