Random Hotness

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    39938640_642611952799263_3100879839826018304_n.jpg

    39809487_328954707677173_5870249540828790784_n.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දේශපාලන කෙහෙල් මල් අස්සේ කොච්චර වැදගත් Thread තියෙනවද. Gamaya කොච්චර ආදර්ශයක් ද අපිට... බැන්ද කියලා අස්සට රිංගා ගෙන හැංගිලා ඉන්නේ නැතුව මේ වගේ රටට දැයට අවශ්‍ය කරන දේවල් දෙන එක අපිට ලොකු හයියක්.
    මන් කිව්වේ හයියක් එනවා මෙවා දකිනකොට
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අම්මපා සහතික ඇත්ත මු මෙවා කිරියේ දාන්න තොරා තොරා ඉන්න කොට ගෑනි මොවා හිතනවද? දන්නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දේශපාලන කෙහෙල් මල් අස්සේ කොච්චර වැදගත් Thread තියෙනවද. Gamaya කොච්චර ආදර්ශයක් ද අපිට... බැන්ද කියලා අස්සට රිංගා ගෙන හැංගිලා ඉන්නේ නැතුව මේ වගේ රටට දැයට අවශ්‍ය කරන දේවල් දෙන එක අපිට ලොකු හයියක්.
    මන් කිව්වේ හයියක් එනවා මෙවා දකිනකොට

    ජය වේවා ..... ඒ එන හයියට :P:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මපා සහතික ඇත්ත මු මෙවා කිරියේ දාන්න තොරා තොරා ඉන්න කොට ගෑනි මොවා හිතනවද? දන්නෑ

    කොම්පියුටරේ කරන දේවල් සහ ෆෝන් එකේ තිබෙන දේවල් ගැන එතුමිය සොයා බලන්නේ නැත .... අවධානයෙන් ඉන්නේ වහිනකොට සහ අකුණු ගසන කොට පාවිච්චි කරනවද කියලා පමණි :cool:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොම්පියුටරේ කරන දේවල් සහ ෆෝන් එකේ තිබෙන දේවල් ගැන එතුමිය සොයා බලන්නේ නැත .... අවධානයෙන් ඉන්නේ වහිනකොට සහ අකුණු ගසන කොට පාවිච්චි කරනවද කියලා පමණි :cool:

    ඒනම් මාතෘ භාර්‍යා:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොම්පියුටරේ කරන දේවල් සහ ෆෝන් එකේ තිබෙන දේවල් ගැන එතුමිය සොයා බලන්නේ නැත .... අවධානයෙන් ඉන්නේ වහිනකොට සහ අකුණු ගසන කොට පාවිච්චි කරනවද කියලා පමණි :cool:

    umba sahena lucky e athin.:sorry::sorry::sorry: you have a good wife.:yes::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    umba sahena lucky e athin.:sorry::sorry::sorry: you have a good wife.:yes::yes::yes:

    තමන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන සහ තමන්ව තේරුම්ගත්ත කෙනෙක් හොයාගත්තම හරි බන් ... හැමදේකින්ම පරිපුර්ණ කෙනෙක් හොයාගන්න අමාරුයි දිවැස් නැති නිසා එත් ... අපිත් එයාව තේරුම් අරගෙන හැඩගැහෙන්න ඕනේ